Articles

රනිල්ගේ ඊනියා සවිමත් අනාගතයකට – 2024 අය වැය සහ IMF

ඔහු මුලින් කිව්වේ 2048දී සංවර්ධිත රටක් ගොඩනැගීම ගැනය. ඊට පසුව කිව්වේ 2048දී ස්මාට් රටක් හදනවා කියාය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහු...

අදටත් වැදගත් ට්‍රොට්ස්කිගේ න්‍යාය – ටෝනි සනුවා – CWI ජාත්‍යන්තරයේ ලේකම්

ට්‍රොට්ස්කි ඝාතනයේ 83 වැනි සංවත්සරය: ස්ටැලින්වාදී ඒජන්තයෙකු විසින් ප්‍රහාරයට ලක්වීමෙන් පසු විප්ලවවාදී සමාජවාදීයෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි 1940 දී ඝාතනයට අගෝස්තු...

ධනවාදී සංස්ථාව විසින් නිර් මිත අර් බුධ වලට විසඳුම් සොයන

තරුණ පරම්පරාවේ CWI ගිම්හාන පාසල කම්කරු ජාත්‍යන්තරයක් සඳහා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ක්‍උෂ ගිම්හාන පාසල පසුගිය ජූලි 30 වන...

No Capitalism without Racism – Malcolm X – ජාතිවාදයෙන් තොර ධනවාදයක් නැත – මැල්කම් X –

ලෝ ප්‍රකට ඇමරිකානු කලු ජාතික විමුක්තිවාදියෙකු වූ මැල්කම් X විසින් 1964 වසරේදී කළ ඉහත සඳහන් ප්‍රකාශයේ ඓතිහාසික වැදගත් කම වර්තමාන...