lankasocialist
Friday, October 23, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

වී මිලදී ගැනීමේ අර්බුදය

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
වී මිලදී ගැනීමේ අර්බුදය
Share on FacebookShare on Twitter

ජනවාරි 8න් පසු දින 100යේ කාලය තුළ ආණ්ඩුව පවසා සිටියේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සහතික මිල පමණක් නොව විධිමත් වැඩ පිළිවෙලක් වහා හඳුන්වා දෙන බවය. coque huawei pas cher මේ වන විට දින 100 ආණ්ඩුව ද අවසන්ව මෛත‍්‍රි-රනිල් ජාතික හවුල් ආණ්ඩුව පසු ගිය මැතිවරණයෙන් බලයට පත්ව මාස 3කට ආසන්න වෙමින් පවතී. coque iphone pas cher නමුත් වී අස්වනු විකුණා ගැනීමට නොහැකි තත්වය නිසා රට පුරා ලඏ 15ක් පමණ ගොවියන් ඉතා අසරණ තත්වයකට පත්ව ඇත. coque huawei prix පසුගිය දින 100 ආණ්ඩුවේ අතිරේඛ අයවැය ඉදිරිපත් කරමින් ආණ්ඩුව පවසා සිටියේ වී මිලදී ගැනීමට අමතරව ගොවි ජනතාව බැංකු වලට උගස් කර තිබෙන කනකර වල පොලිය ඉවත් කර ඔවුන්ට සහනයක් ලබා දෙන බවය. Achat Coque iPhone නමුත් එ් පොරොන්දුව වත් තවමත් ආණ්ඩුව ඉටු කර නොමැති බව ගොවි ජනතාව මැසිවිලි නගති.

Related Posts

Education or Work
From the Press

ශිෂ්‍ය ප්‍රජාවට හිමි අධ්‍යාපනය ද ? නැතිනම් දවසේ වැටුපද ?

by Saliya Kanugala
October 18, 2026
0

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවගේ අර්ධකාලීන රැකියා අරගලය රටේ ආර්ථිකය “යථා තත්ත්වයට පත්වෙමින්” ඇතැයි සංඛ්‍යා කියයි....

Read moreDetails
Anura Kumara

අනුර කුමාර හා NPP ආණ්ඩුවේ වසර දෙකක ශේෂ පත්‍රය

October 15, 2026
මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

මෛත්‍රෙයි රාමකිෂ්ණන් ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයන් සහ ලාංකේය නූතන සමාජ මාධ්‍යයේ ජාතිවාදී දේශපාලනය

October 15, 2026
ජ.වි.ප.යේ දිවි නසා ගැනීම

ජ.වි.ප.යේ දිවි නසා ගැනීම

October 15, 2026
PSTA මර රකුසාමරා දැමීමට පෙළ ගැසෙව්!

PSTA මර රකුසාමරා දැමීමට පෙළ ගැසෙව්!

October 15, 2026
Next Post
රාජපක්ෂ සමයේ ඝාතන හෙළිවේ.

රාජපක්ෂ සමයේ ඝාතන හෙළිවේ.

චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.