lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

රාජපක්ෂ සමයේ ඝාතන හෙළිවේ.

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
රාජපක්ෂ සමයේ ඝාතන හෙළිවේ.
Share on FacebookShare on Twitter

ප‍්‍රගීත් මරා දැමුවාද?

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ 2010 ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂ පාලනය මෙහෙයවන ලද සුදු වෑන් සංකෘතිය විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව රහසක් නොවීය. coque huawei pas cher එහෙත් ප‍්‍රගීත් අතුරුදන් කිරීම ගැන සාධාරන පරික්ෂණයක් පැවැත්වීමට රාජපක්ෂ යටතේ පොලීසිය කිසිදු උත්සාහයක් ගත්තේ නැත. Coque Huawei France ප‍්‍රගිත්ගේ බිරිඳට ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට ගොස් පැමිණිලි කරන්නට සිදු වූයේ එ් නිසාය. එවකට පැවැති රාජපඏ පාලනයේ මාධ්‍ය ප‍්‍රකාශකයා වු ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ප‍්‍රසිද්ධියේ කියා සිටියේ ප‍්‍රගීත් විදේශ රටක ජීවත් වන බවට තොරතුරු ඇති බවයි. Coque Huawei 2018 හිටපු අග විනිසුරු වරයා වූ මොහාන් පීරිස් ද එය තහවුරු කරමින් ජිනිවා වලදී කථාවක්ද පැවැත්විය. මහින්දට පඏපාතී මන්ත‍්‍රිවරයෙකු වූ අරුන්දික ප‍්‍රනාන්දු කිව්වේ ප‍්‍රංශයේ යහලූවකුගේ ගෙදර පැවැති සාදයකදී ප‍්‍රගීත් ඔහුට හමුවූ බවය. coque de samsung galaxy මේ තොරතුරු ටික සඳහන් කළේ රාජපඏ රෙජිමය හිතා මතාම තම ආණ්ඩුවේ කුලී මැර හමුදා විසින් සිදු කළ පැහැර ගැනීම් හා මරා දැමීම් යටපත් කිරීම සඳහා කටයුතු කළ ආකාරය සිහිපත් කිරීමටය. එසේ වුවද මේ වන විට ප‍්‍රගීත් පැහැර ගෙන ගොස් ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරට ගෙන ගොස් රඳවා ගෙන පසුව මරා දැමු බවට තොරතුරු ලැබෙමින් පවතී. Coque pour Huawei pas cher ගිරිතලේ කඳවුර පරිඏා කිරීමෙන් මේ වන විට හෙළි දරව් වී ඇති තොරතුරු වලට අනුව චුදිතයින් නොබෝ දිනකින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද වාර්තාවේ. මෙම ඝාතනයට සම්බන්ද හමුදා නිලධාරින් කීප දෙනෙකු මේ ගැන පාපොච්චාරණය කර ඇති බවද ඔවුන් රජයේ සාඏිකරුවන් වශයෙන් ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තාවේ.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු

Release ALL Prisoners held in Detention Without Charges

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.