lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු
Share on FacebookShare on Twitter

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු

රටේ බන්ධනාගාර රැුසක රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 200කට වැඩි ප‍්‍රමාණයක් උපවාසයක් ඇරඹීමත් සමග දේශපාලන සිරකරුවන්ගේ අනාගතය පිළිබඳ ප‍්‍රශ්නය යළි ඉස්මත්තට පැමිණ තිබේ. Achat coque huawei මැගසින් හිරගෙදර, අනුරාධපුරය, බෝගම්බර, යාපනය වැනි බන්ධනාගාරවල පිරිස් සිරකරුවන්ට අමතරව වැලිකඩ රඳවා සිටින කාන්තා සිරකරුවන් 10 දෙනෙක්ද ආහාර වර්ජනයට සම්බන්ධ වී සිටීම වැදගත් කරුණකි. coque silicone samsung a8 ඇතැම් විට වසර පහ, හත පවා ඉක්මවා රඳවා සිටින මෙම සිරකරුවන් බොහෝ දෙනෙකුට කිසිම චෝදනාවක් නැත. coque huawei pas cher අඩු වශයෙන් කිසිදු සාඏියක් හෝ ඔවුන්ට එරෙහිව නැත. coque huawei කොටි සංවිධානයට හෝ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට සම්බන්ධයයි කියා සැක පිට අත් අඩංගුවට ගෙන ඇති බොහෝ දෙනා එසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වෙනත් යම් පුද්ගලයන් දුන් තොරතුරු අනුව බව වාර්තා වේ. coque iphone pas cher ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ඇති මෙම සිරකරුවන්ට ජාත්‍යන්තර නීතිය අනුව දේශපාලන සිරකරුවන්ට ලැබිය යුතු කිසිදු අයිතිවාසිකම්ද නොලැබේ.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post

Release ALL Prisoners held in Detention Without Charges

Meet The Fist-Shaking Socialist Behind America’s Highest Minimum Wage

Meet The Fist-Shaking Socialist Behind America's Highest Minimum Wage

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.