lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

වසන්ත වෙනුවෙන් රටම පෙළගැසෙයි

Taniya by Taniya
August 13, 2026
in ඉවෙන්ට්ස්, නිවේදන, ලිපි
0
වසන්ත වෙනුවෙන්  රටම පෙළගැසෙයි
Share on FacebookShare on Twitter

 

පාදඩ රනිල් වික්‍රමසිංහ පාලනය විසින් අසාධාරණ ලෙස සිරගත කොට සිටින වසන්ත මුදලිගේ සහෝදරයා නිදහස් කරගැනීමට සමස්ත ප්‍රගතිශීලී ජනතාවම එක්වෙමින් සිටී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය අගෝස්තු 18දා සිට මේ දක්වා දින 150කට ආසන්න කාලයක් රඳවාගෙන සිටින වසන්ත සහෝදරයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තබා සාමාන්‍ය අපරාධ නීතිය යටතේවත් චෝදනා නැගීමට කිසිදු පදනමක් නොමැති බව පැහැදිලිය. මේ තත්වය තුළ නීතිපතිවරයා ඔහුට ඇප ලබාදීමට විරුද්ධ වන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන උවමනාවට යටවී බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ මූලිකත්වයෙන් වසන්ත මුදලිගේ නිදහස් කරගැනීම සඳහා ගෙනයන අරගලය වටා වාමාංශික පක්ෂ, වෘත්තීය සමිතිවලට අමතරව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන වෙනත් සංවිධාන සහ පුද්ගලයන්ද එකතු වෙමින් පවතී. ජනවාරි මස 17 වන දින ඔහුගේ නඩුව නැවත කැඳවීමට ප්‍රථම 16 වෙනිදා ආණ්ඩු විරෝධී සියලු බලවේග විසින් ඒකා බද්ධ උද්ඝෝෂණයක් කොළඹදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට ඒ යටතේ රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් ඇතුළු දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් සියලු දෙනා නිදහස් කරන ලෙස උද්ඝෝෂණ මතුවෙමින් පවතී.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
ජීවන වියදම දරන්න බෑ!

ජීවන වියදම දරන්න බෑ!

2023 March issue of RATHUTHARUVA out now.

2023 March issue of RATHUTHARUVA out now.

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.