lankasocialist
Thursday, August 13, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ජීවන වියදම දරන්න බෑ!

Taniya by Taniya
January 11, 2023
in Articles, USP Statements
0
ජීවන වියදම දරන්න බෑ!
Share on FacebookShare on Twitter

ජීවන වියදම දරන්න බෑ!
වැටුප් වැඩි කරනු!

ලැබෙන වැටුපෙන්
ජීවත් වන්න බෑ!
ජනතාවට සහන දෙනු !

අධික ජීවන වියදම දරා ගැනීමට නොහැකි බැවින් වැටුප් වැඩි කිරීමක් හා ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලමින් කම්කරු පංතිය හා සාමාන්‍ය ජනතාව ඒකාබද්ධ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වීම සඳහා සාකච්ඡා කෙරෙමින් පවතින බව රතු තරුවට වාර්තාවේ. ජනතාව පිට විවිධාකාරයේ බදු බර පටවා රජයේ වියදම් පියවා ගැනීමට කටයුතු කරන ආණ්ඩුව දූෂණය නාස්තිය තවදුරටත් පවත්වාගෙන යමින් මැති ඇමතිවරුන් වෙනුවෙන් අති විශාල මුදලක් කාබාසිනියා කරමින් සිටී.

මේ අතර රාජ්‍ය සේවය කප්පාදූ කිරීම ගැන කථා කරන ආණ්ඩුව රටට ඔරොත්තු නොදෙන අති විශාල හමුදාවක් නඩත්තු කිරීම සඳහා වියදම් කරන විශාල මුදල ගැන මුනිවත රකිති. යුද්ධය අවසන්ව වසර 12ක් ගතව තිබෙන නමුත් හමුදාව වෙනුවෙන් අයවැයෙන් වෙන් කරන විශාල මුදල අඩු කිරීමකින් තොරව පවත්වාගෙන යනු ලබන්නේ ඇයිද යන්න බරපතල ප්‍රශ්නයකි. එසේම රාජ්‍ය උත්සව පැවැත්වීම නොඅඩුව සිදු කරමින් පවතින අතර ලංකාව වැනි කුඩා රටකට ඔරොත්තු නොදෙන විශාල ඇමති හා රාජ්‍ය ඇමතිවරු සංඛ්‍යාවක් නඩත්තු කරති. රට බරපතල ආර්ථික අර්බුදයක ගිලී සිටින තත්වය ඉදිරියේ පොලීසියට ඉන්දියාවෙන් ජීප් රථ 500ක් ගෙන ඒම සඳහා ඇමරිකානු ඩොලර් 7.887.500ක් ගෙන ඒමට මුදල් වැය කිරීම පෙන්නුම් කරන්නේ පොලීසිය බාර ඇමති වන ටිරාන් අලස් වැනි අයගේ මුග්ධබාවයයි.

මෙම පසුබිම තුළ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම සඳහා විශාල වශයෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන ජනතාව දේශපාලන පක්‍ෂ බේද පසෙකලා සහන ලබා දෙන ලෙස ඉල්ලා සැලසුම් කරන ඒකාබද්ධ උද්ඝෝෂණය සඳහා උතුරේ දෙමළ ජනතාව, නැගෙනහිර මුස්ලිම් ජනතාව හා කඳුකරයේ වතු කම්කරු ජනතාව ඒකාබද්ධ කිරීමට කටයුතු කළ යුතු බව රතු තරුව අවධාරණය කර සිටී.

Related Posts

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු
Articles

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

මීගමුව හා මහර හා කුරුවිට බන්ධනාගාරවල ඇතිවූ ගැටුම් වලින් රැඳවියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය වූ අතර බන්ධනාගාර නිලධාරීන්ද ඝාතනයට ලක්විය....

by Taniya
August 13, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය
Articles

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා අනුර කුමාරගේ ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුව මේ දිනවල රට තුළ සාකච්ඡාවට භාජනයවී...

by Taniya
August 12, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්
Articles

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

කම්කරු පන්තියේ කාන්තාවන්ගේ පීඩනය ජය ගැනීම සඳහා වැඩ පිළිවෙලක් ලොව පුරා සිටින කාන්තාවන් විවිධ ආකාරවලින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු...

by Taniya
August 12, 2026
ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Articles

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත...

by Taniya
February 3, 2026
Next Post
2023 March issue of RATHUTHARUVA out now.

2023 March issue of RATHUTHARUVA out now.

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.