lankasocialist
Thursday, August 13, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

වසන්ත මුදලිගේ බැලීම සදහා එක්සත් සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිස පසුගිය දෙසැම්බර් 30 වෙනි දින වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය අවස්ථාව

Taniya by Taniya
January 3, 2023
in Activities
0
වසන්ත මුදලිගේ බැලීම සදහා එක්සත් සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිස පසුගිය දෙසැම්බර් 30 වෙනි දින වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය අවස්ථාව
Share on FacebookShare on Twitter

(2022-12-30) අප පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය ඇතුළු පක්ෂ නියෝජිතයින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරයා බැලීම සඳහා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිනියහ. එහිදී වසන්ත මුදලිගේ සහෝදරයා අනීතිකව ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට දින 150කට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන සිටීම පිළිබඳවත්, අනෙකුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සිරකරුවන් නිදහස් කරගැනීම පිළිබඳවත් දක්වන ලද අදහස්.
(2022-12-30) Our party’s Secretary Sirithunga Jayasooriya & other party members visited Inter University Students’ Federation srilanka convenor Wasantha Mudalige who is held at Colombo Remand Prison under PTA without any charges. We expressed our views on illegally detaining Wasantha Mudalige & releasing detainees held under the draconian law PTA.
#lka #SriLanka #RightToProtest #ReleaseWasantha #AbolishPTA

Related Posts

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.
Activities

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඉහත තේමාව යටතේ එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබු මෙවර මැයි දින පෙලපාලිය ඔරුගොඩවත්ත...

by Taniya
May 6, 2026
2024 Socialist May Day organize by Sri Lankan secction of the Committee for Worker’s International – United Socialist Party Sri Lanka
Activities

2024 Socialist May Day organize by Sri Lankan secction of the Committee for Worker’s International – United Socialist Party Sri Lanka

by Taniya
May 7, 2024
BOOK LAUNCH- Eelam Struggle  A Marxist View & 1981  Burning Jaffna
Activities

BOOK LAUNCH- Eelam Struggle A Marxist View & 1981 Burning Jaffna

by Taniya
September 21, 2023
මාධ්‍ය නිවේදනය – ජන මාධ්‍ය නිදහස වල දමන විකාශන නියාමන පනත හකුළා ගනු
Activities

මාධ්‍ය නිවේදනය – ජන මාධ්‍ය නිදහස වල දමන විකාශන නියාමන පනත හකුළා ගනු

by Taniya
June 9, 2023
Next Post
වතු කරයේ ඉරණම සියවස් දෙකක් කඹුට……! – ලලිත් අබේසිංහ

වතු කරයේ ඉරණම සියවස් දෙකක් කඹුට......! - ලලිත් අබේසිංහ

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.