lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

කාල්මාක්ස් 1818 මැයි 05 – 1883 මාර්තු 14

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
කාල්මාක්ස් 1818 මැයි 05 – 1883 මාර්තු 14
Share on FacebookShare on Twitter

ලෝකය වෙනස් කිරිමට මග පෙන්වූ මහා දාර්ශනිකයා කාල් මාක්ස්ගේ 200 වන උපන් දිනය මෙම වසරේ මැයි මස 05 දිනට යෙදී ඇත. මාක්ස් උපත ලැබුවේ ජර්මනියේ රයින් ප‍්‍රදේශයේ ට‍්‍රයන් නැමැති නගරයේදිය. කාල් මාක්ස් නැමැති භෞතිකවාදි ශ්‍රේෂ්ඨ චින්තකයා හා දාර්ශනිකයා අපට වැදගත් වන්නේ ඔහු මෙතෙක් ලොව පහලවූ සියලූ චින්තකයන්ට වඩා වෙනස් මගක් ගත් චින්තකයෙකු නිසාය. ලෝකයේ පැවැති සම්මත පාලන ක‍්‍රමයන් වෙනස් කර කම්කරු පංතියට (නිර්ධන පංතියට) පාලන බලය අත්පත්කර ගැනිම සඳහා වන චින්තනය වන කොමියුනිස්ට්වාදය ඔහු විසින් නිර්මාණය කලේය.

මෙම අතිශය දුෂ්කර ව්‍යායාමය සාර්ථකකර ගැනිම සදහා කාල්ට අතිශය දුෂ්කර තත්වයන්ට මුහුණදිමට සිදුවිය. ඔහුට ස්ථිර ආදායම් මාර්ගයක් නොවීය. ඔහුට ආර්ථික වශයෙන් සහයෝගයක් ලැබුණේ ඔහු සමග නිර්ධන පංතියේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ සගයාවු ෆ්‍රෙඞ්රික් එංගල්ස්ගෙනි. coque iphone මාක්ස් හා ඔහුගේ බිරිද වූ ජෙනීගේ දරුවන් හතර දෙනෙකුම අකාලයේ ළමා කාලයේදී මිය යන්නට විය. coque samsung s8 ඉන් අධෛර්යට පත් නොවු මාක්ස් වයස 65දී මිය යන තුරුම විද්‍යාත්මක සමාජවාදයේ මග හෙලි පෙහෙළි කර ගැනිම වෙනුවෙන් නියැලූනි. කාල් මාක්ස් විසින් රචිත අග‍්‍රගන්‍යය කාතිය වන ප‍්‍රාග්ධනය Das Kapita වාර්තමානයේ ධනපති නවලිබරල්වාදය මුහුණ දෙන මුල්‍ය අර්බුදය තේරුම් ගැනිම සඳහා සියලූ මාදිලියේ ආර්ථික විද්‍යාඥයින්ට කියවීමට බල කිරිම මාක්ස්ගේ දාර්ශණික වටිනාකම නැවත ලෝකයටම කියා පාන්නට විය. ධන්ෂ්වර ක‍්‍රමය පෙරලා දමා නිර්ධන පංතික බලයක් බිහි කිරිම උදෙසා සටන් වදින සියලූ විමුක්තිකාමින් වෙනුවෙන් කාල්මාක්ස්ගේ ශ්‍රේෂ්ඨ උද්ධෘතයන් දෙකක් පමණක් මෙහි සටහන් කරන්නෙමු. coque de samsung galaxy ‘‘දාර්ශනිකයෝ ලෝකය නන් අයුරින් විග‍්‍රහ කොට ඇත්තාහ. coque samsung pas cher එහෙත් කළ යුත්තේ එය වෙනස් කිරිමය’’. ‘‘නිර්ධන පංතියට නැතිවීමට ඇත්තේ දම්වැල් පමණී’’.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post

ධනේෂ්වර අර්බුදයේ අදෝනාව හා රටේ අනාගතය

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය හුදකලා නොකරනු

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය හුදකලා නොකරනු

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.