lankasocialist
Tuesday, August 25, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය හුදකලා නොකරනු

New Admin by New Admin
May 30, 2018
in නිවේදන
0
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය හුදකලා නොකරනු
Share on FacebookShare on Twitter

22 විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය හුදකලා නොකරනු   විශ්වවිද්‍යාල හා එයට අනුබද්ධ ආයතනවල සේවයේ නිරත අනධ්‍යන සේවකයින් සති 3ක පමණ කාලයක් තිස්සේ තම අයිතිවාසිකම් ඉල්ලා අඛණ්ඩ වැඩ වර්ජනයක හා උද්ඝෝෂණයක යෙදීසිටී. මෙම කම්කරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීම් වනුයේ නියමිත වැඩි වැටුප ලබාගැනීම වෛද්‍ය රක්ෂණය හා විශ‍්‍රාම වැටුප යනාදිය ලබාගැනීමය. coque de telephone samsung s7 මෙම වැඩවර්ජනයට දිවයින පුරා සිටින සියලූම විශ්වවිද්‍යාල ආවරණය කරමින් කමකරුවන් 15000කට වැඩි සංඛ්‍යාවක්සහභාගිවි සිටින අතර මෙම වැඩ වර්ජනය හේතුකොටගෙන විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට නොහැකිතත්වයක් උදාවීතිබේ. Coque iphone එසේවුවද උසස් අධ්‍යාපන ඇමතිවරයා ඇතුලූ විශ්වවිද්‍යාල බලධාරීන් මෙම ඉල්ලීම් ලබාදෙමින් වැඩ වර්ජනය සමතයකට පත්නොකිරීම සදහා දරදඩු ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කරමින් සිටින බව ඉතා පැහැදිලිය. coque huawei මේ අතර විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහාන් සිල්වා වැඩවර්ජනයේ යෙදීසිටින කම්කරුවන්ට තර්ජන කරමින් වැඩවර්ජනය අවසන් නොකරන්නේ නම් කිසිදු ඉල්ලිමක් ලබානොදෙන බවට වහසිබස් ෙදාඩවමින් සිටී. උසස් අධ්‍යාපන ඇමති හා බලධාරින් සමග අවසන් වරට පැවැති සාකච්ජාව අසාර්ථක වීමෙන් පසු රාජගිරියේ සිට පාගමනකින් පැමින කම්කරුවන් පොලිස් මාර්ග බාධක යොදා මර්ධනය කිරීමට ඊනියා යහපාලන ආණ්ඩුව කටයුතු කිරීම පෙන්නුම් කරනුයේ අධිරාජ්‍ය ගැති මෛති‍්‍ර – රනිල් ආණ්ඩුව කම්කරුවන් මර්ධනය කිරීමට නොපැකිලෙන බවය. අනෙක් පසින් ආණ්ඩුව සුදානම් වනුයේ සොච්චම් වැටුප් වැඩිවීමක් දෙමින් කම්කරුවන් බේදබින්නකර වැඩවර්ජනය කඩා කප්පල් කිරීමටය. coque samsung pas cher මාර්තුමස 20 වන දින පැවැති උද්ඝෝෂණයෙන් අනතුරුව පැවැති රැුස්වීමේදී අනධ්‍යන සේවක එකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ ඩි. එස් පි‍්‍රයන්ත වැනි නායකයින් වර්ජකයින් අමතා කථා කරමින් ඉල්ලිම් ලබා දෙනතුරු වර්ජනය ඉදිරියට යන බවට පොරොන්දු දුන්හ. විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ මෙම සාධාරණ ඉල්ලීම් ලබාගැනීමේ වැඩ වර්ජනය හුදකලා නොකොට සෙසු වෘත්තිය සමිතිවල සහයෝගය ලබා දියයුතු බව සමිති නායකයින් වෙත අපි අවධාරණය කර සිටිමු.

Related Posts

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය
නිවේදන

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය

by Taniya
November 19, 2024
0

කිසිවෙකු අපේක්‍ෂා නොකල අන්දමේ අති විශාල ජයග්‍රහණයක් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට...

Read moreDetails
In Appreciation of Professor Kumar David

In Appreciation of Professor Kumar David

October 15, 2024
Anura Kumara – President of Crisis

Anura Kumara – President of Crisis

September 24, 2024
අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

September 24, 2024
ආර්. සම්පන්තන්ගේ වියෝව යුගයක අවසානයක්

ආර්. සම්පන්තන්ගේ වියෝව යුගයක අවසානයක්

July 3, 2024
Next Post
දකුණු අප‍්‍රිකාව – ජේකොබ් සුමා ඉවත් කරයි. – නව ජනාධිපති රමෆෝසා ධනවාදයේ නියෝජිතයෙක්

දකුණු අප‍්‍රිකාව - ජේකොබ් සුමා ඉවත් කරයි. - නව ජනාධිපති රමෆෝසා ධනවාදයේ නියෝජිතයෙක්

Ratu Thruwa

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.