v 

ඩොනල්ඩ් ටර්ම්ප් ඇමරිකානු ජනාධිපතිධූරයේ වැඩ භාරගන්නා දිනයවූ ජනවාරි 20 වෙනි දින ඊට විරෝධය දැක්වීම සඳහා ලාංකේය වාම හා පරගතිශීලී ජනතාවගේ විරෝධය දැක්වීමේ වියාපාරයක් කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වින. Coque iPhone 6S මෙම විරෝධතාවය සඳහා එක්සත් සමාජවාදී පක්ෂය වමේහඬ සංවිධානය එක්සත් කම්කරු සම්මේළනය අක්ෂය කණ්ඩායම සහභාගි විය.





