එක්සත් සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කල ඔක්තෝම්බර් විප්ලවයේ 100වන සංවත්සරය සැමරීමේ රැස්වීමක් ඊයේ 25වන දින කොළඹ ජාතික පුස්ථකාලයේදී පැවතීය. coque iphone එම රැස්වීමේ කථිකයන් ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන,ආචාර්ය සුමනසිරි ලියනගේ,සිරිතුංග ජයසූරිය යන සහෝදරවරුන් සහභාගි විය. offre Coque pour Huawei ශීරීනාත් පෙරේරා සහෝදරයා එහි මුලසුන හෙබවීය.
ශිෂ්ය ප්රජාවට හිමි අධ්යාපනය ද ? නැතිනම් දවසේ වැටුපද ?
ශ්‍රී ලංකාවේ තරුණ ප්රජාවගේ අර්ධකාලීන රැකියා අරගලය රටේ ආර්ථිකය “යථා තත්ත්වයට පත්වෙමින්” ඇතැයි සංඛ්යා කියයි....
Read moreDetails





