යුරෝපයේ නැගී එන පංති අරගලය කම්කරු ජාත්තන්තරයක් සඳහා කමිටුවේ(CWI) ලේකම් මණ්ඩලයේ සාමාජික කෙලෙයාර් ඩොයිල් සහෝදරිය විසින් යුරෝපයේ නැගීඑන පංති අරගලය,බිරිතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හා ඇමරිකානු ජනාධිපතිවරණයේදී අපගතයුතු මග පැහැදිලි කරමින් සැප්තැම්බර් මස 22 වන දින එසප මූලස්ථානයේදී දෙසුමක් පැවැත්වීය.
අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
1948 නිදහස ලැබීමෙන් පසු ශ්රී ලංකාවේ සිදු වූ ප්රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...
Read moreDetails





