lankasocialist
Thursday, August 13, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

depredation press

New Admin by New Admin
May 30, 2018
in Other
0
Share on FacebookShare on Twitter

ඇය මයුරි ජයසේන දරුවන් දෙදෙනෙකුගේ මවක්.ඇයගේ ස්වාමිපුරුෂයා මධුෂ්ක හරිස් ද සිල්වා.සුදුවෑන් රථයකින් අනුරාධපුර නගරයේදී මහමගදී පැහැරගෙන ගියේ 2013 සැප්තැම්බර් මස 02දා. coque samsung pas cher මේ පැහැර ගැනීම ගැන වාහනයේ අංක හා හදුනාගත් අයගේ නම් සමග මයුරි පොලීසියට පැමිනිලි කලා. coque samsung galaxy pas cher නමුත් මේ දක්වා සාධාරණ පරීක්ෂණයක් සිදුවෙලා නැහැ.ඊට හේතුව STF පොලිස් නිලධාරීන් මෙම පැහැර ගැනීමට සම්බන්ධ නිසා බව පැහැදිළියි. coque samsung s8 ඉන්පසු මෛති – රනිල් යහපාලන ආණ්ඩු බලයට පත්වුනාට පසු ජනාධිපතිට හා අගමැතිටත් ලිඛ්ත පැමිණිලි කලත් තවමත් අපරාධකරුවන් නිදැල්ලේ. coque de telephone samsung galaxy j5 පැහැරගැනීම සිදුකර වසර 3ක් ගෙවීයන මෙම මොහොතේ තවමත් ඇය යුක්තිය හා සාධාරණය ඉටුවන තෙක් දරු දෙදෙනා සමග මහපාරේ උද්ඝෝෂණය කරමින් සිටිනවා.

Related Posts

Other

by New Admin
May 24, 2022
Other

by New Admin
May 24, 2022
Other

Disappeared campaign 30th May in Killinochchi.

2009 සමයේදී අතුරුදහන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා කිලිනොච්චියේදී දෙමාපියන් හා ඥාතීන් විසින් ගෙනයන අඛණ්ඩ උපවාසයට දින 100ක් පිරීම නිමිත්තෙන් මැයි...

by New Admin
May 30, 2018
Other

poster

by New Admin
March 17, 2017
Next Post

Sathyagraha Camping was held in of Colombo fort Railway station

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.