lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

යහපාලන ආණ්ඩුව ලෝක බැංකු උගුලක

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
යහපාලන ආණ්ඩුව ලෝක බැංකු උගුලක
Share on FacebookShare on Twitter

යහපාලන ආණ්ඩුව ලෝක බැංකු උගුලක

එජාප-ශ‍්‍රීලනිප දෙමුහුන් (Hybrid) ජාතික ආණ්ඩවේ පළමු අයවැය ලේඛණය නොවැම්බර් 20 දින ඉදිරිපත් කිරීමට නියමිතය. ඊනියා දේශපේ‍්‍රමය පෙන්වා ජනතාව රවටා රට පාලනය කළ රාජපක්ෂ නඩය අනුගමනය කළ අධිරාජ්‍යවාදී නව ලිබරල් ක‍්‍රියාදාමය වඩා වේගයෙන් හා අකුරටම ක‍්‍රියාවට නැංවීම රනිල්-මෛත‍්‍රි ආණ්ඩුවේ ඉලක්කය වී ඇත. එ් කටයුත්ත සඳහා අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතන වන ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යහපාලන ආණ්ඩුවට කොන්දේසි පනවා ණය ආධාර දීමට පොරොන්දු වී තිබේ.

  ලෝක බැංකුවට අනුව ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 5.6 මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය වියදම් සීමා කිරීම, බදු ආදායම් වැඩි කරීම, හා විවෘත වෙළඳ පොලේ තරඟකාරීත්වය සඳහා අවස්ථාව සළසා දිය යුතුවේ. Coque Personnalisée Samsung Galaxy එ් අනුව අනිවාර්්‍යයෙන්ම කම්කරු පංතිය, ¥ගී ගොවි ජනතාව ඇතුලූ සාමාන්‍ය ජනතා මත බදු බර පැටවීමද, සහන කප්පා¥ කිරීමද සිදු කිරීමට නියමිතය. coque iphone X ආණ්ඩුව මුහුණ දෙන මුල්‍යමය අර්බුදය පියවා ගැනීම සිදු කරනු ලබන්නේ තව තවත් ණය ගැනීම හරහා බව පැහැදිලිය. Coque pour Huawei මෛත‍්‍රිපාල ජනාධිපතිධූරයට පත්වූ ජනවාරියේ සිට මේ දක්වා භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර මගීන් ආණ්ඩුව ලබා ගෙන තිබෙන ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 13,58,914 ක් බව දැන ගන්න ඇත. මෙම ණය මුදල් පසුගිය වසරේ රාජපඏ සමය ගත් ණය හා බැලීමේදී දෙගුනයකටත් වඩා වැඩි ප‍්‍රමාණයකි. පසුගිය දින පේරූ රාජ්‍යයේදී පැවැති ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුලූව තුළ දී ඔවුන් හා ලංකාවේ මුදල් ඇමතිවරයා අතර පැවැති සාකච්ඡුාවන්හිදී මෙම අයිතීන් කප්පාදු කිරීමේ හා බදු බර පැටවීමෙ ක‍්‍රියාදාමය සඳහා එකඟතාවයට පැමිණ ඇති බව වාර්තාවේ. මෙම ආණ්ඩුවේ පළමු මාස 8ක කාලය තුළදී විදේශ සංචිතය ඩොලර් කෝටි සියයකට ආසන්න ප‍්‍රමාණයකින් පහත වැටීම ගැන අනතුරු අඟවා ඇති ලෝක බැංකු නියෝජිතයේ මෙම අහිතකර තත්වය පාලනය කර ගැනීම සඳහා දැඩි මූල්‍ය පාලනයක අවශ්‍යතාවය පෙන්වා දී ඇත. coque samsung මෙයින් ප‍්‍රකාශ කරනුයේ ඉදිරි අය වැය සමග පහල මධ්‍යම පංතිය ඇතුලූ සාමාන්‍ය ජනතාව මත විශාල ආර්ථික පීඩනයක් ඇති වන බවය.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
වී මිලදී ගැනීමේ අර්බුදය

වී මිලදී ගැනීමේ අර්බුදය

රාජපක්ෂ සමයේ ඝාතන හෙළිවේ.

රාජපක්ෂ සමයේ ඝාතන හෙළිවේ.

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.