lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

condemn the brutal police attack

dhammika by dhammika
May 30, 2018
in Activities
0
condemn the brutal police attack
Share on FacebookShare on Twitter

බඳගිරිය -හම්බන්තොට ජනයාගේ පානීය ජල ප‍්‍රශ්නය විසඳනු

පිරිසිදු පානීය ජලය යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. රාජපඏ රෙජිමය රට පාලනය කළ සමයේ පිරිසිදු ජලය ඉල්ලා සාමකාමි ලෙස උද්ඝෝෂණය කළ වැලිවේරිය – රතුපස්වල ජනතාවට හමුදාව යොදවා පහරදී තිදෙනෙකු ඝාතනය කළ සිදුවීමට සමාන තත්වයක් දැන් මෛත‍්‍රී – රනිල් යහපාලන ආණ්ඩුව යටතේ බඳගිරියේ ජනතාවට මුහුණපෑමට සිදුව තිබේ. පානීය ජලය ඉල්ලා වීදි උද්ඝෝෂණයක යෙදුන හම්බන්තොට බඳගිරියේ ගම්වාසී ජනතාවට පොලිසිය විසින් පහරදී කඳුලූ ගැස් ප‍්‍රහාරයක් එල්ල කර දරූණු මර්ධනයක් දියත් කර ඇත. coque samsung pas cher බඳගිරියේ ජනතාව පිරිසිදු ජලය ඉල්ලා කාලයක් තිස්සේ උද්ඝෝෂණයන් වල යෙදුනි. එහෙත් රජයේ නිලධාරීන් හා දේශපාලඥයින් එම ප‍්‍රශ්නයට විසදුම් ලබා දෙන බවට පොරොන්දුවී ඇතත් එයට පිළියම් නොලද බැවින් ප‍්‍රදේශයේ ජනතාවට වීදි බැසීමට සිදුව ඇත. දේශපාලඥයින් මෙලෙස ජනතාවගේ දැවෙන ජල ප‍්‍රශ්නයට විසදුම් දීමට අපොහොසත් වන විට ජනතාවට සාමකාමී උද්ඝෝෂණයන් කරනවා හැර වෙනත් දෙයක් කිරීමට නොමැතිය. පසුගිය රාජපඏ පාලන සමයේ නගර අලංකාරය සඳහා හංසයින්ට දිය නෑම සඳහා කෘතීම ජල තටාංග ඉදිකෙරුනේ හම්බන්තොට වැසියන් ජල පිපාසාවෙන් පෙලෙමින් සිටියදීය. coque iphone France සජිත් පේ‍්‍රමදාසලා වැනි හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ නායකයින් රාජපඏලාගේ පවුල් ආශාවන් සඳහා විශාල වශයෙන් මහජන මුදල් කාබාසිනියා කරද්දී එදා විවේචනය කළේය. coque iphone en ligne සජිත් පේ‍්‍රමදාසලා එදා ජනතාවට පෙරොන්දු වුයේ රාජපඏලාගේ පිරිහුණු දේශපාලන සංස්කාතිය වෙනස් කර ජනතාවගේ අවශ්‍යතාවයන්ට ඔවුන් මූලිකත්වය දෙන බව පවසමිනි. එහෙත් දැන් සිදුව ඇත්තේ රාජපඏලාගේ මර්ධනය වෙනුවට යහපාලනයේ මර්ධනයට බඳගිරියේ ජනතාවට මුහුණදිමටය. හම්බන්තොට බඳගිරියේ ජනතාව දිගු කාලයක් පුරා උද්ඝෝෂණය කර අවසානයේ තිස්ස – හම්බබන්තොට මහා මාර්ගයට පැමින කුඩා දරුවන්, වැඩිහිටියන් සමග දහස් ගනනක් පාරට බැස උද්ඝෝෂණය කරන විට ප‍්‍රදේශයේ මැති ඇමතිවරු රාශියක් සිටියත් කිසිදු දේශපාලඥයෙක් එතැනට නොපැමිනීම පෙන්නුම් කරනුයේ ඔවුන්ගේ බංකොලොත් දේශපාලනයයි. coque samsung බඳගිරියේ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට පත් ජනතාවට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීම වහා නවතා දමන ලෙසත් එම ප‍්‍රදේශයේ ජනතාවගේ ජල ප‍්‍රශ්නය විසදිමට කඩිනම් පියවර ගන්නා ලෙසත් එක්සත් සමාජවාදී පඏය බලධාරින්ට හා ආණ්ඩුවට බලකර සිටී.

Related Posts

2024 Socialist May Day organize by Sri Lankan secction of the Committee for Worker’s International – United Socialist Party Sri Lanka
Activities

2024 Socialist May Day organize by Sri Lankan secction of the Committee for Worker’s International – United Socialist Party Sri Lanka

by Taniya
May 7, 2024
BOOK LAUNCH- Eelam Struggle  A Marxist View & 1981  Burning Jaffna
Activities

BOOK LAUNCH- Eelam Struggle A Marxist View & 1981 Burning Jaffna

by Taniya
September 21, 2023
මාධ්‍ය නිවේදනය – ජන මාධ්‍ය නිදහස වල දමන විකාශන නියාමන පනත හකුළා ගනු
Activities

මාධ්‍ය නිවේදනය – ජන මාධ්‍ය නිදහස වල දමන විකාශන නියාමන පනත හකුළා ගනු

        

by Taniya
June 9, 2023
ලේ වැගිරුනු  මැයි මාසයක  නව අදිටනක්…
Activities

ලේ වැගිරුනු මැයි මාසයක නව අදිටනක්…

මැයි මාසය වමේ අපට සුවිශේෂී මාසයක්. මාසය පටන් ගන්නෙම අපේ කැලැන්ඩරයේ සුවිශේෂම දිනයක් වන ලෝක කම්කරු දිනයෙන්. වැඩකරන පන්තිය...

by dhammika
May 18, 2023
Next Post
චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු

චෝදනා නොමැතිව රඳවා සිටින සිරකරුවන් නිදහස් කරනු

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.