lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ආණ්ඩුව ජනතාවගේ යටිබඩටම කෙලියි

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ සියළු වාර්තා බිඳහෙලමින් පොහොට්ටු ආණ්ඩුව ගෑස්ල කිරිපිටිල සිමෙන්ති හා පාන්පිටි මිල දැවැන්ත ලෙස ඉහල දමා ඇත. කිලෝ 12ග5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුග1ල257රැු කින් වැඩි කරන ලදී. :මෙය පසුව රු. 75කින් අඩු කරන ලදී. මෙය ගෑස් සිලින්ඩරයක මිල ආසන්න වශයෙන් දෙගුන වීමකි. ආනයනික කිරිපිටි මිල රු. 250කින්දල සිමෙන්ති මිල රු. 100 කින්දවැඩි කර ඇත. මීට අමතරව පසු ගිය ජූනි මස විශාල වශයෙන් ඉහල දැමූ ඉන්ධන මිල නැවත වතාවක් ඉහල දැමීමට ආණ්ඩුව සැරසෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. පසුගිය වතාවේ ඉන්ධන මිල ඉහළ දැමීමේදී පුහු ඝෝෂාවක් කර ජනතාව රවටා වීරයෙකු වීමට උත්සාහ කළ පොහොට්ටුවේ ලේකම් වරයාගේ දෙකොන මේ වන විට පූට්ටු වී ඇත. හෙට අනිද්දා සිට පාන් ගෙඩියේ සිට සියළු බේකරි නිශ්පාදන වල මිල ඇතුළු තේ කෝප්පයේ මිලද ඉහල නඟිනු ඇත. මෙලෙස අසීමිත ලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහල දැමීම අඩු ආදායම් ලාභී ජනතාවගේ ඉවසීමේ සීමාව අවසානයට පත්ව ඇත.

ආණ්ඩුව මේ සා විශාල අන්දමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහල දමන්නේ තව සති කිහිපයකින් අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට නියමිතව තිබිය දී වීම විශේෂත්වයකි. ඉන් දක්නට ලැබෙන්නේ පවතින රජයේ දැක්මක් නොමැති එදා වේල පිරිමසා ගැනීමේ මූල්‍ය ප්‍රතිපත්ති නිසා අයවැය ඉදිරිපත් කරන තෙක්වත් රට ගෙන යා නොහැකි තරම් බංකොළොත් මට්ටමකට රට පත්ව ඇති බවයි. මෙසේ අයවැයට පෙර සියළු භාණ්ඩ වල මල ඉහල දමා අය වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආණ්ඩුවේ සිටින වාචාල ඇමතිවරු මෙවර අයවැයෙන් කිසිඳු භාණ්ඩයක මිල ඉහල නොදැමූ බවට වාගාඩම්බර දොඩනු ඇති. එහෙත් මේ වන විට දැඩිසේ පීඩනයට පත්ව සිටින කම්කරු පන්තියේ ජනතාව ඔවුන්ගේ කතා තවදුරටත් ඉවසා සිටීමට සූදානම් නොවන බව පැහැදිළිය. තමන් ලබන වැටුපට දරාගත හෙැකි පරිදි ජීවන වියදම අහස උසට නැග තිබීම මෙයට හේතුවයිග මෙම පරිසරය තුළ කම්කරු පන්තියෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධයක් මතුවීමට කටයුතු සූදානම් වෙමින් පවතී. සෑම තැනකම ජනතා විරෝධය උග්‍රෙවමින් පවතින අතර ආණ්ඩුව කෙරෙහි ඇති විවේචන සහ ජනතා විරෝධය දින පතා වර්ධනය වෙමින් පවතී.

ජනාධිපතිවරයා සහ රජය මේ වන විටි ක්‍රියාකරමින් පවතින ආකාරය අනුව පෙනෙන්ට තිබෙන්නේ එම විරෝධය මර්ධණය කරන්නට අවශය කටයුතු සූදානම් කරමින් පවතින බවයිග හදිසි නීති රෙගුලාසි සහ අත්‍යාවශ්‍ය සේවා නියෝග මේ සඳහා තුරුම්පු ලෙස රජය යොදා ගැණීමට කටයුතු කරනු ඇතග යුධ හමුදාවේ 72වෙනි සැමරුම් උත්සවය පැවැති අනුරාධපුර සාලිය පුරදී කොවිඩ් වසංගතය ගැන සෞඛ්‍ය අංශ යටපත් කර හමුදාව කළ කාර්ය භාරය ගැන ගෝටාබය අධි තක්සේරුවක් කළේ ඒ සඳහායග ආණ්ඩුවේ මර්ධනය පරාජය කිරීම සඳහා සියළු වෘර්තීය සමිති එක පෙරමුණක සිට සටන් කිරීම අත්‍යාවශ්‍ය වනවා සේම වමේ බලවේග එක සටන් පෙරමුණක් ගොඩනගා මර්ධනය පරාජය කිරීමට පියවර ගතයුතුය.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
රතුතරුව ඔක්තෝබර්

රතුතරුව ඔක්තෝබර්

ආණ්ඩුවේ මර්දන සූදානමට එරෙහිව පන්තියේ සටන් ශක්තිය ගොනුකරමු

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.