lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

වැලිකඩ සිරකරුවන් ඝාතනය කළේ කව්ද ?

New Admin by New Admin
June 16, 2015
in ලිපි
0
වැලිකඩ සිරකරුවන් ඝාතනය කළේ කව්ද ?
Share on FacebookShare on Twitter

CIMG0025

73456

 

සැලසුම් සහගතව ඇති කරලා           යුද්දේ
අලූගෝසුවන් පසුවෙති නොකරම     සද්දේ
අලූයම් රැයේ බැහැලයි දැම්මේ          සුද්දේ
ගෙන ගොස් වැලිකඩට හාවට ඇයි    විද්දේ

2012 නොවැම්බර් 09 වෙනි Èන වැලිකඩ බන්ධනාගාරයේ § සිරකරුවන් ඝාතනයට ලක් කළ චුÈතයින්ට එරෙහිව නඩු පවරණ ලෙසත් එලෙස මියගිය සිරකරුවන්ගේ යැපෙන්නන් හට සාධාරණ වන්È මුදලක් ලබා දෙන ලෙස ඉල්ලන උද්ඝෝෂණයක් ජුනි මස 16 වෙනි දින වැලිකඩ බණ්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වින.

එම උද්ඝෝෂණය වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනයට එරෙහි ජනතා එකතුව සංවිධානය විසින් සංවිධානය කරන ලÈ. එක්සත් සමාජවා§ පක්‍ෂය ඇතුලූ සංවිධාන කීපයක් මෙම උද්ඝෝෂණයට සහභාගි විය.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
20 කාටද ?  කා වෙනුවෙන්ද ?

20 කාටද ? කා වෙනුවෙන්ද ?

නිමක් නුදුටු වමේ පාවාදීම් එදා සහ අද

නිමක් නුදුටු වමේ පාවාදීම් එදා සහ අද

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.