lankasocialist
Tuesday, August 25, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
Share on FacebookShare on Twitter

දුෂණය සහ දුෂණ විරෝධය අද මාධ්‍යවල හැම විටම අසන්නට දකින්නට තිබේග යහපාලන ආණ්ඩුව තවමත් රාජපක්ෂ පාලනයේ දුෂණ ගැන කතා කරයි. තවමත් මේ ආණ්ඩුව යැපෙන මාතෘකාවක් වන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ දුෂණයයි. coque silicone samsung a8 එහෙත් අනෙක් අතට මේ ආණ්ඩුවේ ධුෂණ ක්‍රියා ගැනද දැන් ඕනෑතරම් අසන්නට තිබේ. මේ දෙපැත්තේම දුෂණ ගැන වැඩියෙන්ම සතුටු වන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව නිසැකයග සංඛ්‍යා ලේඛන පිලිබඳ විශේෂඥයන් වන ජවිපෙ නායකයෝ අර දුෂණ ක්‍රියාවෙන් මෙච්චර පාඩු උනා. Coque huawei මේ දුෂණ ක්‍රියාවෙන් මෙච්චරක් ගහලා ආදී වශයෙන් මාධ්‍ය ඉදිරියට ඇවිත් වහසි බස් දොඩති. හරියට ඔවුන් නැත්නම් මේ දුෂණ ක්‍රියා එකක්වත් එළිදරව් වන්නේ නැති විලසිනි. විශේෂයෙන්ම 1977දී විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු මේ රට දුෂණයෙන් ඉහවහා ගිය රටක් බවට පත් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇත්ත වශයෙන්ම එදා ආර්ථිකය විවෘත කරන ලද්දේ ජාවාරම්කාර ධනපති පන්තියට බව නොරහසකි. එම ධනපතියන් එදා කඳවුරු බැඳගෙන හිටියෙ ඹභඡුය සමගය. ආණ්ඩුවෙන් නොයෙකුත් වරප්‍රසාද ලබා ගැනීම සඳහා දේශපාලකයන්ට සන්තෝසම් දීම ලෝකයේ ඉහලම ධනපති රටවල ද සිදුවන්නාක් මෙන් අපේ රටේද ඔඩු දුවන්නට ගත්තෙ මේ සමගය. අනෙක් අතට මහජනයාට බලපාන ඉතාම කුඩා කාර්යයක් කරදීමට පවා අල්ලස් ගැනීම දේශපාලකයන්ගේ ජන්ම ගතියක් මෙන් විය. Coque iphone 1950 ගණන් වලදී ඇරඹි මේ තත්වය 1970 ශ්‍රී ලනිප, සමසමාජ, කොමියුනිස්ට් හවුල් ආණ්ඩුව යටතේ උච්චස්ථානයකට පත්වියග මේ අනුව දුෂණයල අල්ලසල කොමිස් ගැහිලි මෙරට දේශපාලනය සමග සමගාමිව ගමන් කරනු දැකිය හැකි විය. අපේ රටේ දේශපාලකයන්ගේ දුෂණ ක්‍රියා මුදුන් පෙත්තට පැමිණියේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී බව නොරහසකි. සුනාමි සහනාධාර සඳහා ලැබුණු මුදල් තම පෞද්ගලික ගිණුමකට බැර කර ගනිමින් රාජපක්ෂ දුන් ආදර්ශය එකහෙලා භාරගත් ඔහුගේ ගෝලයෝ ඔහුගේ දස වසරක පාලන කාලය තුලදී මහජන මුදල් රිසි සේ ගසා කෑහග හැම මහා පරිමාන ව්‍යාපෘතියක්ම ක්‍රියාත්මක කිරීමේදී පළමුව තමන්ගේ කුට්ටිය වෙන් කරගැනීමටය මේ ජාතියේ ආඩම්බරකාර තාත්තා. ක්‍රියා කලේ. coque samsung ඒ සඳහා යොදාගත් ක්‍රමවේදය වුයේ මහා පරිමාන ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමන්ට ප්‍රියමනාප කොන්ත්රාත්කාරයකුට ඒවා ලබාදීමයිග රාජපක්ෂ යුගයේදී චීන සමාගම්වලට මේ සියලු කොන්ත්‍රාත් පැවරුනේ ඒ අයුරිනි. වත්මන් පාලනයද රාජපක්ෂ පාලනයේ ඒ ගති පැවතුම්වලින් වෙනස් වන්නේ මඳ වශයෙනි. එදා රාජපක්ෂවරුන් සමග එක්ව දුෂණයේ යෙදුන උන් අද දුෂණයට එරෙහිව කෑ මොර දෙන්නන් බවට පත්ව තිබේ. තම පැවැත්ම රැකගැනීමේ හොඳම ක්‍රමය එය බව දැන් තහවුරු වී ඇත. රාජපක්ෂ යුගයේ දුෂණ හොරකම් ගැන කතා කරමින් ඒ පිළිබඳව කිසිදු පියවරක් නොගෙන හෝ නාමික පියවරක් පමණක් ගනිමින් ඒවා යටපත් වන්නට ඉඩහැර තිබේ. දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට ආයතන 14ක් රටේ ඇතැයි රාජිත සේනාරත්න ඇමතිවරයා පැවසුවේ දුෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය වසාදැමීම ගැන අදහස් පල කරමිනි. කොතරම් ආයතන තිබුනත් ඒවා කරන දෙයක් රටට පෙනෙන්නට නැත. රාජපක්ෂ පාලන සමයේ සිදුවූ කිසිදු බරපතල ගනයේ දුෂණ ක්‍රියාවක් ගැනවත් පලදායි පියවරක් ගැනීමට මේ ආයතන සමත්ව නැත. පවතින ආයතන අධිකරණ රාමුව මහා පරිමාන දුෂණ ගැන ක්‍රියා කිරීමට සුදුසු නොවන බවට සමාජ ක්‍රියාධරයන් පෙන්වා දී ඇත්තේ කලක සිටයල එහෙත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ගත් පියවරක් නැත. පරීක්ෂණ අවසන් කර ඇති ෆයිල් ගණනාවක් නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී තිබේ. මේ තත්වය වෙනස් කොට මේ ගැන කඩිනමින් ක්‍රියා කිරීම සඳහා අපරාධය යුක්ති විනිශ්චය කොමිසම වැනි ආයතනයක් පිහිටුවා වෙනම අබිචෝදකයෙක් යටතේ නඩු පැවරීමේ ක්‍රියාවලියකින් තොරව රාජපක්ෂ හොට කල්ලියට දඬුවම් දීය හැකියයි හිතන්නේ නම් එය මුලාවකිග මේ ආණ්ඩුවේ නිල කාලයෙන් දැන් අඩක් ගෙවී යාමට ආසන්නය. එහෙත් අන්තිමට දුෂණ වංචා ගැන නැටු නැටුමකුත් නැතල බෙරේ පලුවකුත් නැත. කෙසේ වෙතත් නීතිය තදින් ක්‍රියාත්මක කොට මේ දුෂණ වංචා තුරන් කලහැකියයි යමෙක් හිතන්නේ නම් එය මුලාවකිග නව ලිබරල් ධනවාදය ධුෂණය ආත්මගත කොට පවතින්නකි. මුලදී බ්‍රසීල ජනතාවගේ මහත් ප්‍රසාදයට ලක්ව සිටි හිටපු ජනාධිපති ලූලා දස අවුරුදු හිර දඬුවමකට නියම වන්නේ මේ මජර ධනවාදයේ ගොදුරක් බවට විහින් පත්වීම නිසාය. ලාභයමා අරමුණු කරගත් ධනේශ්වරය තුල සාරධර්ම ඇත්තේ අනුන්ට දෙසීමට පමණි. ලාභය වෙනුවෙන් දුෂණ වංචා පමණක් නොව මිනී මැරීමට වුවුද ධනපති පන්තිය පසුබට නොවන වැව අපි අත්දැකීමෙන්ම දනිමු.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post
රුසියානු විප්ලවයේ විජයග‍්‍රහණය

රුසියානු විප්ලවයේ විජයග‍්‍රහනය

උතුරේ සිදුවීම් දඩමිමා කරගනිමින් හමුද ා - පොලිස් මර්ධනය කැඳවයි.

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.