ත්රස්ත පනත කල්දැම්මා මාස දෙකක්
ජන විරෝධයයි ඒකට හේතුවුනේ
ජන බලයට යටත් නොවන නායකයෙක්
කිසිදා නොපවතී එය නියතයකි ලොවේ.
හමුදා පොලිසි හිරගෙවල් කොච්චර දැම්මත්
සටන් බිමේ ජනයා බිය කරනු නොහේ
වෙඩි උණ්ඩයට ළයදී මිස අපෙ විරුවන්
බියවී පලාගොස් නැත ඉතිහාස පොතේ
ත්රස්ත පනත කල්දැම්මා මාස දෙකක්
ජන විරෝධයයි ඒකට හේතුවුනේ
ජන බලයට යටත් නොවන නායකයෙක්
කිසිදා නොපවතී එය නියතයකි ලොවේ.
හමුදා පොලිසි හිරගෙවල් කොච්චර දැම්මත්
සටන් බිමේ ජනයා බිය කරනු නොහේ
වෙඩි උණ්ඩයට ළයදී මිස අපෙ විරුවන්
බියවී පලාගොස් නැත ඉතිහාස පොතේ
Original Article: Socialistworld.net The United Socialist Party (USP), the Sri Lankan section of the...
Read moreDetails© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.