lankasocialist
Wednesday, August 26, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

කලාවාරණයට එරෙහි වෙමු

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
Share on FacebookShare on Twitter

කලාවාරණයට
එරෙහි වෙමු

ආගම්වාදී හෝ ජාතිවාදී පදනමක් මත කලා නිර්මාණ වාරණය
කරන ලෙසට ඇතැම් ජාතිවාදී කොටස් වලින් මතුවන
බලපෑම් උත්සන්න වන බවක් පෙනෙන්නට ඇත තම තමන්ගේ
පටු සීමා තුළින් කලා නිර්මාණ දෙස බලා එ්වාට එරෙහිව ආගමික
හෝ වාර්ගික වෛරය මතු කිරීම මෙම කොටස් වල අරමුණ බව
පෙනෙන්නට තිබේ.
මැතකදී කේ.කේ ශ‍්‍රීනාත් චතුරංග විසින් රචිත ”බුදුන්ගේ රස්තියාදුව”
නැමැති නව කතාව සහ මාලක දේවප‍්‍රිය විසින් අධ්‍යක්ෂණය
කරන ලද ගුවන්විදුලි නාට්‍ය කීපයක නම් පදනම් කරගෙන මෙම
අන්තවාදී කොටස් බුදු දහමට නිගා කරන්නේය යන පදනම මත
ආගම්වාදය මතු කිරීමට උත්සාහ දරන බව පෙනේ.
මේ ඔස්සේ ආගමික වශයෙන් කලා නිර්මාණ කරන්නේ නම් එ්
සඳහා ඔවුන්ගේ අනුමැතිය ලබාගත යුතු බවටත් නොඑසේ නම් එ්වා
වාරණය කළයුතු බවටත් සිංහල බෞද්ධ සමාජය තුළ මතවාදයක්
නිර්මාණය කොට එ් ඔස්සේ ජාතිවාදී ආගම්වාදී බලවේග යළිත්
රාජ්‍ය බලයේ අණසක පැතිරවීමට උත්සාහ කරමින් සිටින බව
පෙන්වා දෙන එක්සත් සමාජවාදී පක්ෂය ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජයක
විසම්මුතිය සහ විසංවාදයට විනා වාරණයට ඉඩ නොතැබිය යුතු
බව තරයේ ප‍්‍රකාශ කර සිටී. නිර්මාණ වාරණයට එරෙහිව නිදහස
සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියලූදෙනා එක්සත්ව හඬනැගිය යුතු බවත් එසපය  පෙන්වා දෙයි.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post

Ratutharuwa

Ratutharuwa

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.