lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

Ashiriya

New Admin by New Admin
August 13, 2026
in ලිපි
0
Share on FacebookShare on Twitter

අස්ගිරි සංඝ කාරක සභාව නියෝජනය කරන්නේ
පසුගාමී කුලවාදයයිග
අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් ජුනි මස 20 වන දින නිකුත්කරන ලද නිවේදනය බෞද්ධ දර්ශණයට මුවාවී සමස්ථ රාජ්ජ පාලනයටම එල්ලකරන ලද අභියෝගයකිග ස්වාධීන අධිකරණ ක්රියාවලියට අනියම් ලෙස බලපෑම් කිරීම එහි අරමුණ බව පැහැදිලියග
ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුව අධිකරණ තීන්දුවලට ප්ර සිද්ධියේ අභියෝග කරමින් කටයුතු කිරීම හෙළාදැකීමටවත් අස්ගිරි විහාරයේ කාරක සංඝ සභාව අසමත්වීම පෙන්නුම් කරනුයේ බෞද්ධ දර්ශණයේ තිබෙන ඉගැන්වීම් වලට අනුව තමන් කටයුතු නොකරන බවයග මෙම තත්වය තුල සංඝ කාරක සභාවේ ප්රකාශණයෙන් එස්ගබීගදිසානායක ඇමතිවරයා ඇතුලු දේශපාලඥයින්ගේ ක්රියා කලාපය හෙළාදකින බවට අන්තර්ගතව තිබීම ගැන බියටපත් එස්ගබීගදිසානායක කාරක සංඝ සභාවෙන් සමාව ඇයදීමට ඉදිරිපත්වීම ඉතාම විහිලු සහගතයගසිංහල බෞද්ධ ජනතාව රවටා ඡන්ද දනාගැනීම එකම ක්රියාමාර්ගය කරගත් මෙවැනි දේශපාලඥයින්ගේ හැසිරීම ප්රබුද්ධ සිංහල බෞද්ධ ජනතාවට කරන නිගරුවකිග
අස්ගිරි මල්වතු පාර්ශ්වයන් ඉතිහාසයපුරාවට ප්රදර්ශණය කර ඇත්තේ බෞද්ධ ධර්මයට පටහැනිව කටයුතු කිරීම පමණක් නොව නූතන දියුණු ලෝකය කුණු කූඩයට දමාඇති අන්ත කුලවාදය වියාප්ත කරමින් කටයුතු කිරීමයග උඩරට ගොවි කුලයට අයත් නොවන පහතරට වෙනත් කුලවලට අයත්යැයි සැලකෙන කිසිදු භික්ෂුවකට උපසම්පදාව ලබාදීම ප්රතික්ෂේප කිරීම එයට තිබෙන හොඳම ජීවමාන උදාහරණයයිග බ්රිතාන්ය යටත් විජිතවාදයට විරුද්ධව ඌව වෙල්ලස්සේදී සටන් කිරීම නිසා රාජජ දෝරෝහීන් බවට පත්කෙරුනු නායකයින්ට වසර 200කට පසු වීරයින් බවට පත් කිරීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී පසුගිය මාර්තු මස පැවැත්වු ජාතික උත්සවයට අස්ගිරි – මල්වතු පාර්ශ්ව දෙකේ මහානායක හිමිවරුන් සෙසු නිකාය දෙකේ මහා නායකවරුන්ට මගුල් මඩුවේ උත්සවයට සහභාගිවීමට ඉඩනොදීම මෙම පාර්ශ්වයන් වල තිබෙන පසුගාමී කුලවාදය නැවත සියලු බෞද්ධයින්ට පෙන්වූ අවස්ථාවක්වියගබුදුන්ගේ පරිනිර්වාණයෙන් වසර 2560කට පසුවද අස්ගිරි – මල්වතු පාර්ශ්වයන්ගේ මෙම කුලවාදී ක්රියාකලාපය බොදු බැතිමතුන්ගේ අවධානයට යොමුවිය යුතුබව පෙන්වාදිය යුතු අතර ඔවුන් දේශපාලන ක්රියාකාරීත්වයට සිදුකරන බලපෑම සමාජය විසින් ප්රතික්ෂේප කළ යුතුයග
සිරිතුංග ජයසූරිය
22 -06 -2017

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post

Rathutaruwa

Ratutharuwa August

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.