අයවැය පුරවැසි කථිකාව
2016 අයවැය ජනතාවට බලපාන අන්දම ගැන පුරවැසි කථිකාවක් දෙසැම්බර් මස 1 වන දින කොළඹ මරදානේ සමාඡය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වින
මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දෙසුම පවත්වන ලද්දේ මහාචාර්ය සුමණසිරී ලියනගේ සහෝදරයා විසින් වු අතර මෙහෙයවීම මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් සිදුකරන ලදී සම්මන්ත්‍රණය සමාඡවාදී පොත්පියස විසින් සංවිධානය කරන ලදී

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...
Read moreDetails






