lankasocialist
Monday, June 29, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

සිවලෝගනාදන් විද්‍යා ඝාතනය හෙළා දැකීමේ කොළඹ සැමරුම

ragu by ragu
May 29, 2015
in Activities
0
Share on FacebookShare on Twitter
7
8
9
6
5
4
3
2
1

යාපනය” කයිට්ස්” පුන්කුඩුතිව්හි§ ලිංගික හිංසනයකට ලක් කිරීමෙන් අනතුරුව සාහසික ලෙස මරා දමනු ලැබු 17 වයසැති සිවලෝගනාදන් විද්‍යා සිසුවිය සැමරීම උදෙසා ප්‍රජාතන්ත්‍ර ජනතා පෙරමුණු විසින් සංවිධානය කරන ලද අනුස්මරණ රැස්වීමක් වැල්ලවත්ත ටැමිල් සංගම් ශාලාවේ§ 28 වන Èන විශාල ජනතා සහභාගිත්වයෙන් පැවැත්වින.
එම රැස්වීම අමතා කථා කළ එක්සත් සමාජවා§ පක්‍ෂයේ ලේකම් සිරිතුංග ජයසූරිය ප්‍රකාශ කලේ මෙම අමානුෂික ඝාතනය සියලූ දෙනා ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතු බවත් ඉන් නොනැවතී විද්‍යාගේ ඝාතනය හරහා ඉස්මතු කෙරෙන දේශපාලන ප්‍රශ්න වලට විසඳූම් සොයා ගැනීම සඳහා එක්සත් ප්‍රයත්නයක් දැරීමේ අවශ්‍යතාවය අද වෙන කිසි Èනකටත් වඩා ඉස්මතු වී ඇති බවය.
විද්‍යා ඝාතනයට එරෙහිව උද්ඝෝෂණයන් වල යෙදූන අහිංසක ජනතාව පසුපස ත්‍රස්තවා§ උවමනාවන් Èයත් වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් කරන ලබන ප්‍රකාශ නැවත වරක් දෙමළ ජනතාවට එරෙහිව දකුණේ සිංහල ජාතිවාදය උසිගැන්වීමක් බවද ඔහු කියා සිටියේය. ඥාණසාරලා හා බොදූ බල සේනාව ගෙන ගිය අන්ත ජාතිවාදය මේ වන විට මහින්ද රාජපක්‍ෂ සියතට ගෙන ඇති බවත් මේ තත්වයට එරෙහිව කටයුතු කිරීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යුතු කමක් බවත් පැවැසීය. මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම දකුණේ ගෙන යන තුච්ච ජාතිවාදය පරාජය කිරීම සඳහා උතුරේ හා දකුණේ ප්‍රගතිශීලි බලවේග අත් වැල් බැද ගත යුතු බවද සිරිතුංග සහෝදරයා වැඩි දූරටත් පැවසීය.
මෙම අනුස්මරණ රැස්වීම ප්‍රජාතන්ත්‍රවා§ ජනතා පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රි වේලනෛයි වේනියන් මහතා විසින් සංවිධානය කරනු ලැබූ අතර එම පක්‍ෂයේ නායක මනෝ ගනේෂන්” නලනි රාජරත්නම්” පලාත් සභා මන්ත්‍රි රගුනාදන් යන අයද කථා පැවැත්විය.

 

Related Posts

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.
Activities

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඉහත තේමාව යටතේ එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබු මෙවර මැයි දින පෙලපාලිය ඔරුගොඩවත්ත...

by Taniya
May 6, 2026
2024 Socialist May Day organize by Sri Lankan secction of the Committee for Worker’s International – United Socialist Party Sri Lanka
Activities

2024 Socialist May Day organize by Sri Lankan secction of the Committee for Worker’s International – United Socialist Party Sri Lanka

by Taniya
May 7, 2024
BOOK LAUNCH- Eelam Struggle  A Marxist View & 1981  Burning Jaffna
Activities

BOOK LAUNCH- Eelam Struggle A Marxist View & 1981 Burning Jaffna

by Taniya
September 21, 2023
මාධ්‍ය නිවේදනය – ජන මාධ්‍ය නිදහස වල දමන විකාශන නියාමන පනත හකුළා ගනු
Activities

මාධ්‍ය නිවේදනය – ජන මාධ්‍ය නිදහස වල දමන විකාශන නියාමන පනත හකුළා ගනු

        

by Taniya
June 9, 2023
Next Post
From Virakesari Report on 30/05/2015 and 31/05/2015

From Virakesari Report on 30/05/2015 and 31/05/2015

Lanka Socialists

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.