lankasocialist
Monday, June 29, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ඉන්දීය කම්කරුවෝ මිලියන 150ක් වැඩ වර්ජනය කරති.

ragu by ragu
May 30, 2018
in Articles
0
ඉන්දීය කම්කරුවෝ මිලියන 150ක් වැඩ වර්ජනය කරති.
Share on FacebookShare on Twitter

වර්ධනය වෙමින් පවත්නා ජනතා විරෝධයට මුහුන දිමට මෝඩි රජයට සිදුවෙයි. බි්‍රතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදී නිදහස ලබා ගැනිමෙන් පසුව ඉන්දියාව දුටු අති දැවැන්තම වැඩ වර්ජනය සැප්තැම්බර් 2දා මුලූ ඉන්දියාව පුරාම පැතිර ගිය වැඩ වර්ජනය බැව් පැවසීම අතිශයෝක්තියක් නොවේ. බටහිර මාධ්‍යයන් තම සිරස්තල මගින් ප්‍රකාශ කලේ මෙසේය. ලෝකයේ අති විශාලතම මහා වැඩ වර්ජනයට කම්කරුවෝ මිලියන 150ක් එAකරාශී වෙති. බීබීසී, අල් ජසීරා හා සි එන් එන් ප්‍රවෘත්ති ආයතන වැඩ වර්ජනය පිලිබඳ සුවිශේෂී වාර්තා විකාශය කලහ. එසේ වුවද ඉන්දියාව තුල පවතින මාධ්‍යයන් හා රූපවාහිනී නාලිකා සිය උපරිමයෙන් කි්‍රයා කලේ එම වැඩ වර්ජනය නිසා ඇතිවු ප්‍රතිපල සුළු ලෙස දැක්වීමට හා එය කිසිසේත් අවධානයට යොමුවීමට තරම් වැදගත් නොවන බව එAත්තු ගැන්විමටය. එහෙත් මේ කිසිදු පියවරකින් දක්‍ෂිණාංශික ජාතිවාදී භාරතිය ජනතා පක්‍ෂය පෙරටුකර ගත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදි සභාග රජයටත් එහි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිටත් පාඩමක් ඉගැන්වීමට වැඩ කරන ජනතාව තුල තිබූ අධිෂ්ඨානය බිඳකින් හෝ සෙලවුනේ නැත. සිතිමටවත් නොහැකි අයුරින් ආර්ථීකය වර්ධනය කරන බවට මෝඩි දුන් අති විශාල පොරොන්දු වෙනුවට මෝඩිගේ රජයේ අවුරුද්දක පාලන කාලය තුල ඉන්දියාවේ නගරබද මෙන්ම ගම්බදවද වැඩ කරන ජනතාවගේ ආර්ථීික දේශපාලන හා සමාජයීය ජිවිතය විනාශ කර දමා ඇත. සැබෑ ඝට්ටනය වැඩ වර්ජනය කැඳවනු ලැබුවේ ප්‍රධාන පෙලේ වෘත්තිය සමිති එAකාබද්ධ සංගම් 10ක් විසිනි. coque samsung s8 plus එA කම්කරුවන් වෙනුවෙන් කරනු ලබන ඉල්ලීම් 12ක් අඩංගු ප්‍රඥප්තියක් මුල්කර ගනිමිනි. coque de samsung galaxy අවම වැටුපක් ලැබිම සියළුම දෙනාහට සමාජ ආරක්‍ෂණ වරප්‍රසාද හා වෘත්තිය සමිති අයිතිවාසිකම් කම්කරු නිති සංශෝධනය කිරිම වැනි ඉල්ලිම් මෙන්ම නිර්ආයෝජනය, රාජ්‍ය අංශයේ කාර්යයන් පෞද්ගලිකරණයට භාජනය කිරිම වැනි අනෙකුත් කරුණුද මේ අතර විය. coque de samsung galaxy එමෙන්ම සාමාන්‍ය ජනතාවට ඉතා වැදගත් වන ක්‍ෂණික අවධානය යොමු විය යුතු කරුණු රැසක්ද වර්ජනයට ඇතුලත් විය. coque samsung galaxy මැත අතීතයේදී හුරුපුරුදු ක්‍රමය අනුව මහා වැඩ වර්ජන ආරම්භ කරන ලද නමුත් එA සඳහා ලැබූ ප්‍රතිචාරය මන්දෝත්සාහී විය. මීට කලින් පැවති කොන්ග්‍රස් ආණ්ඩුව ආක්‍රමණශීලී නව ලිබරල්වාදී ආර්ථක ප්‍රතිසංස්කරණ ආරම්භ කල 1991 වසරෙන් පසුව ඉන්දියාවේ සිදු කල 16 වන වැඩ වර්ජනය මෙය විය. කේරලය, බටහිර ඛෙංගාලය, ත්‍රීපුර වැනි පාරම්පරිකවම වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත්ව පවතින ප්‍රාන්තවල පමණක් නොව ආන්ද්‍රා ප්‍රදේශ්, තෙලන්ගානා, ඔඩීෂා, හිමාචාල් ප්‍රදේශ්, උත්තරාඛාන්ද්, මධ්‍ය ප්‍රදේශA පන්ජාබ්, රාජස්ථාන්, කර්ණාටක යන ප්‍රාන්තවලද හර්යානාහී ගුර්ගාඔන්. මනෙසාර්, ධාරුහේද්‍රා යන ප්‍රාන්තවලද කාර්මික ක්‍ෂේත්‍ර තුල මෙම වැඩ වර්ජනය මහා වැඩ වර්ජනයක් බවට පත්විය. සියළුම කඩසාප්පු, කාර්යාල වසා දමා සමාජයේ හැම කි්‍රයාකාරීත්වයක්ම නතර විය. coque iphone sale බලයේ සිටින බී.ෙජ්.පී ආණ්ඩුවට සම්බන්ද වෘත්තිය සමිති එAකාබද්ධ සංගමය වන භාරතිය මස්දූර් සංග් (ඊඵී) අවසන් මෙහොතේ මෙම වර්ජනයට තමා සහභාගි නොවන බව නිල වශයෙන් දන්වා සිටියද එම සංගමයේ සාමාන්‍ය කම්කරු ජනතාව මේ ගැන දැඩි නොසතුටට පත්වුහ.

Related Posts

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Articles

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත...

by Taniya
February 3, 2026
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
Next Post
Time for a new, mass revolutionary left to oppose all austerity!

Time for a new, mass revolutionary left to oppose all austerity!

Lanka Socialists

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.