lankasocialist
Friday, October 23, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

එක්සත් සමාජවාදී පක්ෂයේ ක‍්‍රියාකාරීන් විසින් 2015.08.07 දින රාත‍්‍රි නීත්‍යානුකූලව අවසර ලබා ගෙන තිබු ප‍්‍රචාරක රැලියක් සඳහා පෝස්ටර් අලවමින් සිටියදී චාවකච්චේරිය නගරය අසලදී

New Admin by New Admin
May 30, 2018
in නිවේදන
0
එක්සත් සමාජවාදී පක්ෂයේ ක‍්‍රියාකාරීන් විසින් 2015.08.07 දින රාත‍්‍රි නීත්‍යානුකූලව අවසර ලබා ගෙන තිබු ප‍්‍රචාරක රැලියක් සඳහා පෝස්ටර් අලවමින් සිටියදී චාවකච්චේරිය නගරය අසලදී
Share on FacebookShare on Twitter

එක්සත් සමාජවාදී පක්ෂයේ ක‍්‍රියාකාරීන් විසින් 2015.08.07 දින රාත‍්‍රි නීත්‍යානුකූලව අවසර ලබා ගෙන තිබු ප‍්‍රචාරක රැලියක් සඳහා පෝස්ටර් අලවමින් සිටියදී චාවකච්චේරිය නගරය අසලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රධාන අපේක්ෂක අංගජන් රාමනාදන්ගේ ආධාරකරුවන් විසින් පහරදීම එක්සත් සමාජවාදී පක්ෂය තරයේ හෙලාදකී. Coque huawei Outlet පසුදින – එනම් 2015.08.08 දින චාවකච්චේරී නගරයේදී පැවැත්වීමට නියමිතව තිබු මෙම රැලිය සම්බන්ධ පෝස්ටර් අලවමින් සිටි ආධාරකරුවන් වෙතට මෝටර් බයිසිකල් වලින් පැමිණි මෙම මැර පිරිස එම ප‍්‍රදේශයේ දේශපාලනය කළ හැක්කේ අංගජන්ට පමණක් බවටත් ඔවුන් වහාම එම ස්ථානයෙන් පිටව යා යුතු බවටත් තර්ජනය කරමින් අපගේ සහෝදරවරුන්ට පහර දී ඇත.

මේ තත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට බලවත් තර්ජනයක් බවත් ජාවාරම්කාර ¥ෂිත දේශපාලකයින්ට ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය නිදහස කොල්ලකෑමට ඉඩදිය නොහැකි බවත් පෙන්වා දෙන එක්සත් සමාජවාදී පක්ෂය මේ තත්වය මුලදීම මැඩ පවත්වා උතුරේ සාමකාමී මැතිවරණයක් දිනාගැනීම සඳහා එ්කරාශී වන ලෙස සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගයන් වලට ආයාචනය කරයි.

Related Posts

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය
නිවේදන

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය

by Taniya
November 19, 2024
0

කිසිවෙකු අපේක්‍ෂා නොකල අන්දමේ අති විශාල ජයග්‍රහණයක් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට...

Read moreDetails
In Appreciation of Professor Kumar David

In Appreciation of Professor Kumar David

October 15, 2024
Anura Kumara – President of Crisis

Anura Kumara – President of Crisis

September 24, 2024
අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

September 24, 2024
ආර්. සම්පන්තන්ගේ වියෝව යුගයක අවසානයක්

ආර්. සම්පන්තන්ගේ වියෝව යුගයක අවසානයක්

July 3, 2024
Next Post
USP activists have been putting up lawful posters publicizing the election rally to be held on the following day at Chavakachcheri town.

USP activists have been putting up lawful posters publicizing the election rally to be held on the following day at Chavakachcheri town.

World relations, economy and the class struggle

World relations, economy and the class struggle

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.