lankasocialist
Monday, June 29, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

එක්සත් සමාජවාදී පක්ෂයේ ක‍්‍රියාකාරීන් විසින් 2015.08.07 දින රාත‍්‍රි නීත්‍යානුකූලව අවසර ලබා ගෙන තිබු ප‍්‍රචාරක රැලියක් සඳහා පෝස්ටර් අලවමින් සිටියදී චාවකච්චේරිය නගරය අසලදී

dhammika by dhammika
May 30, 2018
in USP Statements
0
එක්සත් සමාජවාදී පක්ෂයේ ක‍්‍රියාකාරීන් විසින් 2015.08.07 දින රාත‍්‍රි නීත්‍යානුකූලව අවසර ලබා ගෙන තිබු ප‍්‍රචාරක රැලියක් සඳහා පෝස්ටර් අලවමින් සිටියදී චාවකච්චේරිය නගරය අසලදී
Share on FacebookShare on Twitter

එක්සත් සමාජවාදී පක්ෂයේ ක‍්‍රියාකාරීන් විසින් 2015.08.07 දින රාත‍්‍රි නීත්‍යානුකූලව අවසර ලබා ගෙන තිබු ප‍්‍රචාරක රැලියක් සඳහා පෝස්ටර් අලවමින් සිටියදී චාවකච්චේරිය නගරය අසලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රධාන අපේක්ෂක අංගජන් රාමනාදන්ගේ ආධාරකරුවන් විසින් පහරදීම එක්සත් සමාජවාදී පක්ෂය තරයේ හෙලාදකී. Coque huawei Outlet පසුදින – එනම් 2015.08.08 දින චාවකච්චේරී නගරයේදී පැවැත්වීමට නියමිතව තිබු මෙම රැලිය සම්බන්ධ පෝස්ටර් අලවමින් සිටි ආධාරකරුවන් වෙතට මෝටර් බයිසිකල් වලින් පැමිණි මෙම මැර පිරිස එම ප‍්‍රදේශයේ දේශපාලනය කළ හැක්කේ අංගජන්ට පමණක් බවටත් ඔවුන් වහාම එම ස්ථානයෙන් පිටව යා යුතු බවටත් තර්ජනය කරමින් අපගේ සහෝදරවරුන්ට පහර දී ඇත.

මේ තත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට බලවත් තර්ජනයක් බවත් ජාවාරම්කාර ¥ෂිත දේශපාලකයින්ට ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය නිදහස කොල්ලකෑමට ඉඩදිය නොහැකි බවත් පෙන්වා දෙන එක්සත් සමාජවාදී පක්ෂය මේ තත්වය මුලදීම මැඩ පවත්වා උතුරේ සාමකාමී මැතිවරණයක් දිනාගැනීම සඳහා එ්කරාශී වන ලෙස සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගයන් වලට ආයාචනය කරයි.

Related Posts

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය
USP Statements

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය

කිසිවෙකු අපේක්‍ෂා නොකල අන්දමේ අති විශාල ජයග්‍රහණයක් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට (NPP) නොවැම්බර් 14 දින...

by Taniya
November 19, 2024
In Appreciation of Professor Kumar David
USP Statements

In Appreciation of Professor Kumar David

Professor Kumar David, once an academic in the Engineering Faculty, Peradeniya University, and a Fellow of the Institution of...

by Taniya
October 15, 2024
Anura Kumara – President of Crisis
USP Statements

Anura Kumara – President of Crisis

In the presidential election held on September 21, 2024, Anura Kumara Dissanayake won the presidency by receiving 5,740,179 votes,...

by Taniya
September 24, 2024
අනුර කුමාර අර්බුදයේ ජනාධිපති
USP Statements

අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

  2024 සැප්තැම්බර් 21 පැවැති ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ඡන්ද 5740179ක් එනම් සියයට 42.3ක් ලබාගනිමින් ජනාධිපතිධූරයට පත්විය. 1982 සිට...

by Taniya
September 24, 2024
Next Post
USP activists have been putting up lawful posters publicizing the election rally to be held on the following day at Chavakachcheri town.

USP activists have been putting up lawful posters publicizing the election rally to be held on the following day at Chavakachcheri town.

Lanka Socialists

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.