lankasocialist
Tuesday, August 25, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

වතු කම්කරුවෝ රු.1000/-ක් ඉල්ලා සටන් මගට

New Admin by New Admin
October 26, 2018
in ලිපි
0
වතු කම්කරුවෝ රු.1000/-ක් ඉල්ලා සටන් මගට
Share on FacebookShare on Twitter

වතු කම්කරුවෝ රු.1000/-ක් ඉල්ලා සටන් මගට

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සඳහා ඉදිරියේදී අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් වතු කම්කරු ජනතාවගෙන් ඉල්ලීම් ගනනාවක් මේ වනවිට ඉදිරිපත්ව තිබේ. වතු කම්කරුවන්ගේ වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධව වතු හාම්පුතුන්ගේ සංගමය හා ලංකා කම්කරු කොංග‍්‍රසය හා ලංකා ජාතික වතු සේවක සංගමය වැනි වෘත්තිය සමිති අතර පැවැත්වෙන සාකච්ජාවන් සඳහා සමස්ථ වතු කම්කරු ජනතාවගේ සැබෑ උවමනාවන් නියෝජනය නොවන බව එම ජනතාවගේ මතයවී තිබේ.
වතු කම්කරුවන්ට ලැබෙන දෛනික වැටුප පවා විවිධ කොන්දේසි මගින් බරපතල ලෙස කප්පාදු කිරිමට ලක් කිරිම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එම තත්වය තුළ වතු කම්කරු දෛනික වැටුප කිසිදු කප්පාදු කිරීමකින් තොරව රු.1000/- දක්වා වැඩිකළ යුතු බවට ප‍්‍රධාන වෘත්තිය සමිති නියෝජනය නොකරන වෘත්තිය සමිතිවල යෝජනාව වී ඇත. එ් සමග වේගයෙන් ඉහල නගින ජීවන වියදමට සරිලන අයුරින් වැටුප් වැඩි කිරීමේ කොන්දේසියක් ඇතුලත් කළයුතු බවද එය මූලික වැටුපට එකතු කළ යුතු බවටද යෝජනා කරසිටී. දැනට තිබෙන මාස 18ක හිඟ මුදල වහාම ලබාදිය යුතු බවත් එම ඉල්ලීම් අතරවේ.
මෙම ඉල්ලීම් ජයග‍්‍රහණය කිරිම සඳහා වතුකරයේ සාමාන්‍ය ජනතාව සහභාගි කර ගන්නාවූ පුලූල් උද්ඝෝෂණ කි‍්‍රයාවලියක් මේ වන විට ආරම්භ වී ඇත. එක්සත් සමාජවාදී පක්ෂයට සම්බන්ධ නිදහස් වෘත්තිය සමිති මධ්‍යස්ථානය මේ ස`ඳහා ප‍්‍රමුඛ කාර්්‍යයක් ඉටු කරන බව එම සංගමයේ කලවකැලේ සංවිධායක එස්. ගෝවින්දරාජා සහෝදරයා රතුතරුවට පැවසීය.

වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතුකරය නියෝජනය කරන වෘත්තිය සමිති අතර අත්සන් කිරිමට නියමිත සාමුහික ගිවිසුම තුලින් වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1000/-ක් ලබාදෙන ලෙස ඉල්ලමින් මේ දිනවල වතු කම්කරුවෝ අඛණ්ඩ උද්ඝෝෂණයක යෙදී සිටී. රු .1000/- දෛනික වැටුප කොන්දේසිවලින් කප්පාදු නොකරන ලෙස ඔවුන් ඉල්ලා සිටී. පසුගිය දින නුවරඑළිය පේදුරු වත්තේ පැවති උද්ඝෝෂණයට එක්සත් සමාජවාදී පක්ෂය සම්බන්ද නිදහස් වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ නියොජ්ිතයින් එයට සහභාගිවූ අවස්ථාවකි මේ.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

August 13, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
Next Post

ව්‍යවස්ථාදායක කුමන්ත‍්‍රණයකින් බලය මාරු කිරීමේ උත්සාහයක්

Ratutharuwa

Ratutharuwa

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.