lankasocialist
Monday, June 29, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

AGAINST SAITM

dhammika by dhammika
May 30, 2018
in Activities
0
Share on FacebookShare on Twitter

  සයිටම් SAITM පෞද්ගලික විශ්ව විද්යාලයට එරෙහිව උද්ඝෝෂණයේ තවත් අවස්ථාවක් මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති සංවිධාන,වෘත්තිකයින් හා සමාජ ක්රියාකාරිකයින් විසින් දිගින් දිගටම උද්ඝෝෂණය කරමින් සිටී. Samsung coque මෙවැනි පෞද්ගලික විශ්ව විද්යාල හරහා සිදුවන්නේ මෙම අද්යාපනය ලැබිමට ඇති සමාජමය අයිතිය අහිමිවී මුදල් ගෙවීමේ හැකියාවක් සහිත ඉතා සුලු පිරිසකගේ වරප්පරසාදයක් බවට අද්යාපනය පත්වීමයි. coque Samsung Galaxy S7 මාලඹේ පෞද්ගලික වෛද්ය පීඨයේ අයකරනු ලබන මිල ගණන් හරහා වුවද එය මැනවින් තේරුම් ගැනීමේ හැකියාව ලැබේ. coque samsung s8 ලක්ෂ 120ක් ගෙවා වෛද්ය උපාධිය ලබාගත හැක්කේ ජනගහනයෙන් ඉතා සුලු පිරිසකට පමණක් වන අතර උසස් පෙළ සමත් ඉහළ සුදුසුකම්ලාභී දහස් ගණනක් සිටියදී උසස් පෙළ අසමත් සිසුන් පවා මෙම පීඨයේ වෛද්යවරුන් වීමට ඉගෙනුම ලැබ්ම තුළ අද්යාපනය මුදල් ගෙවියහැකි අතලොස්සකගේ වරප්පරසාදයක් වීමේ තත්වය මැනවින් පැහැදිළිවේ. coque samsung pas cher ඒ අනුව අද්යාපනය සමාජ අයිතියක සිට කිසියම් පැළැන්තියක වරප්පරසාදයක් බවට පිරිහෙළීම මෙම විශ්ව විද්යාල තුළින් සිදුවන අතර එය මෙම මාලඹේ පෞද්ගලික වෛද්ය පීඨයට එරෙහිව අපගේ විරෝධයේ මූලික පදනමයි. coque samsung a8 2018 මේ පිළිබදව අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් පවත්වාගෙන යනු ලබන මාද්ය සාකච්ජාවක් පසුගිය 20 වෙනි දින එක්සත් සමාජවාදී පක්ෂ මූලස්ථානයේදී පැවැත්වින.

Related Posts

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.
Activities

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඉහත තේමාව යටතේ එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබු මෙවර මැයි දින පෙලපාලිය ඔරුගොඩවත්ත...

by Taniya
May 6, 2026
2024 Socialist May Day organize by Sri Lankan secction of the Committee for Worker’s International – United Socialist Party Sri Lanka
Activities

2024 Socialist May Day organize by Sri Lankan secction of the Committee for Worker’s International – United Socialist Party Sri Lanka

by Taniya
May 7, 2024
BOOK LAUNCH- Eelam Struggle  A Marxist View & 1981  Burning Jaffna
Activities

BOOK LAUNCH- Eelam Struggle A Marxist View & 1981 Burning Jaffna

by Taniya
September 21, 2023
මාධ්‍ය නිවේදනය – ජන මාධ්‍ය නිදහස වල දමන විකාශන නියාමන පනත හකුළා ගනු
Activities

මාධ්‍ය නිවේදනය – ජන මාධ්‍ය නිදහස වල දමන විකාශන නියාමන පනත හකුළා ගනු

        

by Taniya
June 9, 2023
Next Post

Who are responsible for these distastes

Lanka Socialists

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.