lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

වසන්ත වෙනුවෙන් රටම පෙළගැසෙයි

Taniya by Taniya
January 10, 2023
in Articles, Upcoming Events, USP Statements
0
වසන්ත වෙනුවෙන්  රටම පෙළගැසෙයි
Share on FacebookShare on Twitter

 

පාදඩ රනිල් වික්‍රමසිංහ පාලනය විසින් අසාධාරණ ලෙස සිරගත කොට සිටින වසන්ත මුදලිගේ සහෝදරයා නිදහස් කරගැනීමට සමස්ත ප්‍රගතිශීලී ජනතාවම එක්වෙමින් සිටී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය අගෝස්තු 18දා සිට මේ දක්වා දින 150කට ආසන්න කාලයක් රඳවාගෙන සිටින වසන්ත සහෝදරයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තබා සාමාන්‍ය අපරාධ නීතිය යටතේවත් චෝදනා නැගීමට කිසිදු පදනමක් නොමැති බව පැහැදිලිය. මේ තත්වය තුළ නීතිපතිවරයා ඔහුට ඇප ලබාදීමට විරුද්ධ වන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන උවමනාවට යටවී බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ මූලිකත්වයෙන් වසන්ත මුදලිගේ නිදහස් කරගැනීම සඳහා ගෙනයන අරගලය වටා වාමාංශික පක්ෂ, වෘත්තීය සමිතිවලට අමතරව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන වෙනත් සංවිධාන සහ පුද්ගලයන්ද එකතු වෙමින් පවතී. ජනවාරි මස 17 වන දින ඔහුගේ නඩුව නැවත කැඳවීමට ප්‍රථම 16 වෙනිදා ආණ්ඩු විරෝධී සියලු බලවේග විසින් ඒකා බද්ධ උද්ඝෝෂණයක් කොළඹදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට ඒ යටතේ රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් ඇතුළු දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් සියලු දෙනා නිදහස් කරන ලෙස උද්ඝෝෂණ මතුවෙමින් පවතී.

Related Posts

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Articles

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15...

by Taniya
December 4, 2024
Next Post
ජීවන වියදම දරන්න බෑ!

ජීවන වියදම දරන්න බෑ!

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.