දකුණු අප‍්‍රිකාව – ජේකොබ් සුමා ඉවත් කරයි. නව ජනාධිපති රමෆෝසා ධනවාදයේ නියෝජිතයෙක් 2017 දෙසැම්බර් මාසයේදී අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රසයේ සභාපතිධුරය...
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය හුදකලා නොකරනු විශ්වවිද්‍යාල හා එයට අනුබද්ධ ආයතනවල සේවයේ නිරත අනධ්‍යන සේවකයින් සති 3ක පමණ කාලයක් තිස්සේ තම අයිතිවාසිකම් ඉල්ලා අඛණ්ඩ ...
පළාත්පාලන මැතිවරණ විග්‍රහය ධනේෂ්වර අර්බුදයේ අදෝනාව හා රටේ අනාගතය පෙබරවාරි 10 වෙනිදා පැවති ඡන්දය මෙරට මැතිවරණ ඉතිහාසයේ විශේෂිත ඡන්දයක් විය. පළමුවරට පළාත්පාලන ආයතනවලට කෙට්ඨාශ ක්‍රමයට සියයට...
ලෝකය වෙනස් කිරිමට මග පෙන්වූ මහා දාර්ශනිකයා කාල් මාක්ස්ගේ 200 වන උපන් දිනය මෙම වසරේ මැයි මස 05 දිනට යෙදී ඇත. මාක්ස් උපත ලැබුවේ ජර්මනියේ රයින් ප‍්‍රදේශයේ ට‍්‍රයන් නැමැති නගරය...
Sinhala Communalists on streets against Sri Lankan Muslims! Since long time Sinhalese Extremists such as Bodhu Bala Sena, Sinhala Ravaya and Sinhala Lay(lion blood) have been very tactfully propagatin...
සී ජින්පිංග් යටතේ චීනයේ අනාගතය චින කොමියුනිස්ට් පක්ෂ නායකයාගේ අයෝමය එ්කාධිපතීත්වය හා චීනයේ ,ශ්‍රේෂ්ඨතම බලය, මෙවර සම්මේලනයේදී සම්මත කරගත් පක්ෂ ව්‍යවස්ථාව මගින් සුරක්ෂිත කර ඇත. එහෙත් චීනයේ...
පළාත් පාලන ඡුන්දයෙන් පසු ආණ්ඩුවට අබසරණ පෙබරවාරි 10වෙනිදා පැවැත්වෙන පළාත්පාලන ඡුන්දය ,පුංචි ඡුන්දය, ලෙස හැඳින්වුවද මෙම මැතිවරණය මහ මැතිවරණයකටත් වඩා තීරණාත්මක ඡුන්දයක් බවට පත්ව ඇත. යහපාලනය නමින් හඳුන්වා...
ඔබේ නෙළුම් පෙහොට්ටුවේ ඊලම පිපෙනු ඇත විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පසුගියදා පාර්ලිමේන්තුවෙදී කළ කතාවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් පළකළ අදහස් අප අවධානයට ...