lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

මැතිවරණ බිමේ වමේ අභියෝගය

New Admin by New Admin
June 29, 2015
in නිවේදන
0
මැතිවරණ බිමේ වමේ අභියෝගය
Share on FacebookShare on Twitter

රට තීරණාත්මක මංසන්ධියක් හරහා ගමන් ගනිමින් සිටින බව ඉතා පැහැදිලිය. මේ වන විට ධනපති පංතිය කණ්ඩායම් කීපයකට බෙදී ඇත. අන්තවාදී සිංහල ජාතිවාදය කර පින්නාගත් මහින්ද රාජපක්ෂ පිළ ඉන් එකකි. නව ලිබරල් න්‍යාය පත‍්‍රය වෙනුවෙන් පෙනී සිටින රනිල් වික‍්‍රමසිංහ අනෙක් කණ්ඩායමයි. මෛත‍්‍රිපාල මෙම දෙපාර්ශවය අතර දෝලනය වන පිරිසට නායකත්වය දෙයි.

ලාංකේය සමාජය මෙම සංකීර්ණ තත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නයට පිළිතුරු සපයා ගත යුතුය. උතුරේ දෙමළ ජනතාවගේ ජාතික ප‍්‍රශ්නය නැවත වරක් මෙම මැතිවරණයේදී ධනපති පක්ෂ අමතක කරනු ඇත. මෙම පරිසරය තුළ දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය පදනම් කර ගත් දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනි සිටීමට බල කළ යුතුය. එවන් විසඳුමක් වෙනුවෙන් පෙනි සිටින එකම දේශපාලන පක්ෂය එක්සත් සමාජවාදී පක්ෂය පමණී.

නව ලිබරල් වාදි සැලසුමට හා අන්ත පසුගාමී ජාතිවාදී හා ආගම්වාදී දේශපාලනයට එරෙහිව කම්කරු පංතිය ඇතුලූ පීඩිත පංතියේ ජනතාව අනාගතය තීන්දු කිරීම සුක්කානම තමන්ගේ දෑතට ගැනීම හැර වෙනත් මාවතක් නැත. පසුගිය ජුනි 28 දින එක්සත් සමාජවාදී පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ සාකච්ඡවේදී නිර්ධන පංති ව්‍යාපාරයට නායකත්වය සැපයීම සඳහා සියලූ වර්ගයේ ජාතිවාදී , ධනවාදී , දේශපාලනයට එරෙහිව වමේ බලය ගොඩ නැගීම සඳහා ඉදිරි මැතිවරණයේදී කොළඹ හා යාපනය ඇතුලු තෝරාගත් දිස්ත‍්‍රික්ක කිහිපයකට තරඟ වැදීමට තීන්දු කෙරින. සමාජවාදී ව්‍යාපාරය ගොඩනැගීම වෙනුවෙන් පෙනී සිටින සෙසු වමේ පක්ෂ සමග නිතරඟ ගිවිසුමකින් තරඟ කිරීමට තිබෙන හැකියාව ගැන සොයා බැලීමට ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරින.


2 3

Related Posts

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය
නිවේදන

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය

by Taniya
November 19, 2024
0

කිසිවෙකු අපේක්‍ෂා නොකල අන්දමේ අති විශාල ජයග්‍රහණයක් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට...

Read moreDetails
In Appreciation of Professor Kumar David

In Appreciation of Professor Kumar David

October 15, 2024
Anura Kumara – President of Crisis

Anura Kumara – President of Crisis

September 24, 2024
අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

September 24, 2024
ආර්. සම්පන්තන්ගේ වියෝව යුගයක අවසානයක්

ආර්. සම්පන්තන්ගේ වියෝව යුගයක අවසානයක්

July 3, 2024
Next Post
Troika threatens Greeks ahead of referendum

Troika threatens Greeks ahead of referendum

PROTEST AGAINST EU WAS HELD IN COLOMBO- SRI LANKA 3RD JULY

PROTEST AGAINST EU WAS HELD IN COLOMBO- SRI LANKA 3RD JULY

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.