විසඳුමකුමක්ද? ජනවාරි 18 වන දින ඇමරිකානු ඩොලර්මිලියන 500ක ජාත්‍යන්තර වශයෙන් ගෙවීමටනියමිතව තිබූ ස්වෛරිත්ව බැඳුම්කරය ගෙවාදැමු බව මහ බැංකු අධිපති අජිත්...
ගෝඨාගේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය දස අතින්ම ගොඩනැගෙමින් පවතී. ආණ්ඩුව ප්‍රසිද්ධියේ ආරක්ෂා කරන්නෙකු සොයා ගැනීමට පවා නොහැකි තත්වයක් නිර්මාණයවී ඇති...
කොවිඩ් වසංගතය සමඟ ලංකාව මෑත ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුධයක් නිර්මාණය කරගෙන ඇත. මෙම ගැටළුවට සරළ හෝ පහසු විසඳුමක්...
ඉතිහාසයේ සියළු වාර්තා බිඳහෙලමින් පොහොට්ටු ආණ්ඩුව ගෑස්ල කිරිපිටිල සිමෙන්ති හා පාන්පිටි මිල දැවැන්ත ලෙස ඉහල දමා ඇත. කිලෝ 12ග5ක ලිට්රෝ...
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ වනවිට මේ රටේ බිහිවූ සුවිශේෂම නායකයෙක් බවට මේ කෙටි කාලය තුළ පත්වී තිබේ. බොහෝ දෙනෙක්...
අපේ රටේ ජනතාව මළවුන් සිහි කිරිම සඳහා විවිධ වත්පිළිවෙත් අනුගමනය කරයි. 1988 -89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ භීම සමයේ මියගියවුන්...
නන්දසේන ගෝඨාභයගේ ආණ්ඩුව ඔහු බලයට පත්කළ ජනතාව බලාපොරොත්තුනොවු වේගයකින් ජනතාව අතර විවේචනයට ලක්වෙමින් ඇත. එයින් ගෝඨාගේ 69 ලක්ෂ ඡන්ද පදනම...
මේ ආණ්ඩුව බලයට පත්වු මුල් දිනවල දෙනු ලැබූ පොරොන්දුවක් වූයේ යහපාලන ආණ්ඩුව විසින් කල්දමා තිඛෙන පළාත් සභා ඡන්දය ඉතා ඉක්මණින්...
කෙරෝනා වසංගතය මේ වන විට රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනය කර ගැනීමට නොහැකි බංකොලොත් තත්වයට ආණ්ඩුව පත්ව ඇත....
යුද්ධය අවසන්වීමෙන් පසුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ප්‍රබල ජන මතයක් ගොඩනැගී තිබුණි. එම පසුබිම යටතේ ඊනියා යහපාලන ආණ්ඩුව...