lankasocialist
Monday, June 29, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ජූනි 15 දර්ගා නගරයේ කලූ දිනය- -නැවත ඇති නොවීමට

senan by senan
June 11, 2015
in Upcoming Events
0
ජූනි 15 දර්ගා නගරයේ කලූ දිනය- -නැවත ඇති නොවීමට
Share on FacebookShare on Twitter

11008406_1018210968198196_1821287175562457971_n

 

ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂක වෙත 10 -06 -2015
හිතවත් මහත්මයානෙනි.

දර්ගා නගරයේ සිදුවීම ජුනි 12 වර්ෂ පූර්ණ සම්මන්ත්‍රණය
පසුගිය 2014 වසරේ ජුනි මස 15 වෙනි දින අලූත්ගම දර්ගා නගරයේ සිදුවු ආගමික අන්තවාදි ගැටුමට මෙම ජුනි 15 දිනට වසරක් පිරෙනු ඇත. එ දර්ගා නගරයේදි ඇතිවු ගැටුම හේතුකොට ගෙන තරුණයින් තිදෙනෙකුගේ ජිවිත අහිමි විය. තවත් බොහෝ දෙනෙකු තුවාල ලැබූ අතර හානිවූ නිවාස හා දේපොල ප්‍රමාණය විශාල සංඛ්‍යාවකි.
නැවත වරක් එවැනි විනාශයක් ඇති නොවීම සඳහා ජාතිවාදයේ හා ආගමික අන්තවාදයේ ගිනිදැල් නිවාලමු යන තේමාව යටතේ එක්සත් සමාජවාදී පක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන ජනතා සංවාදයක් මෙම ජුනි මස 12 වෙනි දින සවස 4.00ට මරදාන ඩින්ස්පාරේ සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වේ. :(CSR)
එම සංවාදශීලී සම්මන්ත්‍රණය අමතා එක්සත් සමාජවාදී පක්‍ෂයේ නායක සිරිතුංග ජයසුරිය, ප්‍රජානත්්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, පළාත් සභා මන්ත්‍රී මුජබර් රහුමාන්ල හා එස්. සත්‍යවේල් පියතුමා යන පිරිස කථා කිරිමට නියමිතය
මේ ගැන ඔබ පුවත් පතේ ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලන අතර 12 වෙනි දින සවස 4ට ඔබ මාධ්‍ය ආයතනයේ නියෝජිතයෙකු සහාගි කරවිමට කටයුතු කරන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිමි.

මෙයට, විශ්වාසී
සිරිතුංග ජයසුරිය
ප්‍රධාන ලේකම්

Related Posts

ලේ හැලීම් තවත් එපා  ’83 කළු ජූලියට 41 වසරයි.
Upcoming Events

ලේ හැලීම් තවත් එපා ’83 කළු ජූලියට 41 වසරයි.

පහනක් දල්වන්න ඔබත් එන්න ජූලි 23දා ප.ව. 4.30ට බොරැල්ල කනත්ත ඉදිරිපිටදී උතුරු දකුණු සහෝදරත්වය

by Taniya
July 18, 2024
Socialist may day
Upcoming Events

Socialist may day

by Taniya
April 18, 2024
BOOK LAUNCH- Eelam Struggle  A Marxist View & 1981  Burning Jaffna
Activities

BOOK LAUNCH- Eelam Struggle A Marxist View & 1981 Burning Jaffna

by Taniya
September 21, 2023
පොත් දෙක දොරට වැඩුම – සමාජවාදී පොත් පියස
Upcoming Events

පොත් දෙක දොරට වැඩුම – සමාජවාදී පොත් පියස

by Taniya
September 12, 2023
Next Post
News article from The Sudar Oli 2015-06-11

News article from The Sudar Oli 2015-06-11

Lanka Socialists

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.