කොවිඩ් වසංගතය සමඟ ලංකාව මෑත ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුධයක් නිර්මාණය කරගෙන ඇත. මෙම ගැටළුවට සරළ හෝ පහසු විසඳුමක් නැත. මේ වන විට ඕස්ට්‍රේලියාව වැනි රටවල ධනපති නියෝජිතයින් ආර්ථික අර්බු...

ජනාධිපති නන්දසේන ගෝඨාභය විසින් අගෝස්තු මාසය අවසානයේදී සහ සැප්තැම්බර් මාසය ආරම්භයේ පනවන ලද හදිසි අවස්ථා නියෝග නැවත ගැසට් නොකිරීම නිසා අහෝසි වී ගොස් ඇත. එම හදිසි නීති රෙගුලාසි මගින් අපේක්ෂා කරන ලද්දේ ජන...

ඉතිහාසයේ සියළු වාර්තා බිඳහෙලමින් පොහොට්ටු ආණ්ඩුව ගෑස්ල කිරිපිටිල සිමෙන්ති හා පාන්පිටි මිල දැවැන්ත ලෙස ඉහල දමා ඇත. කිලෝ 12ග5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුග1ල257රැු කින් වැඩි කරන ලදී. :මෙය පසුව රු. 75ක...