අවනඩුව 153

ජනයා බිලිදීල කෝවිඩ් රකුසාට
නිදහසේ මැරෙන්නටවත් නැති ලෙසට
දවා හළු කිරීමයි සුපුරුදු ඔහුට
බලයෙන් මත්වෙලා මහ විනයකි රටට

20ත් හරි මමයි මහරජු අනභිබව
නීතිය දමා බල්ලට බලූ කර රටම
වෙඩි උණ්ඩෙන් තමයි උත්තර දෙන්නෙ මම
හිට්ලර් කෙනෙක් ඉල්ලූව හින්දා උඹලා.