එක්සත් සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කල ඔක්තෝම්බර් විප්ලවයේ 100වන සංවත්සරය සැමරීමේ රැස්වීමක් ඊයේ 25වන දින කොළඹ ජාතික පුස්ථකාලයේදී පැවතීය. coque iphone එම රැස්වීමේ කථිකයන් ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන,ආචාර්ය සුමනසිරි ලියනගේ,සිරිතුංග ජයසූරිය යන සහෝදරවරුන් සහභාගි විය. offre Coque pour Huawei ශීරීනාත් පෙරේරා සහෝදරයා එහි මුලසුන හෙබවීය.
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.
ඉහත තේමාව යටතේ එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබු මෙවර මැයි දින පෙලපාලිය ඔරුගොඩවත්ත...




