lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

depredation press

dhammika by dhammika
May 30, 2018
in Other
0
Share on FacebookShare on Twitter

ඇය මයුරි ජයසේන දරුවන් දෙදෙනෙකුගේ මවක්.ඇයගේ ස්වාමිපුරුෂයා මධුෂ්ක හරිස් ද සිල්වා.සුදුවෑන් රථයකින් අනුරාධපුර නගරයේදී මහමගදී පැහැරගෙන ගියේ 2013 සැප්තැම්බර් මස 02දා. coque samsung pas cher මේ පැහැර ගැනීම ගැන වාහනයේ අංක හා හදුනාගත් අයගේ නම් සමග මයුරි පොලීසියට පැමිනිලි කලා. coque samsung galaxy pas cher නමුත් මේ දක්වා සාධාරණ පරීක්ෂණයක් සිදුවෙලා නැහැ.ඊට හේතුව STF පොලිස් නිලධාරීන් මෙම පැහැර ගැනීමට සම්බන්ධ නිසා බව පැහැදිළියි. coque samsung s8 ඉන්පසු මෛති – රනිල් යහපාලන ආණ්ඩු බලයට පත්වුනාට පසු ජනාධිපතිට හා අගමැතිටත් ලිඛ්ත පැමිණිලි කලත් තවමත් අපරාධකරුවන් නිදැල්ලේ. coque de telephone samsung galaxy j5 පැහැරගැනීම සිදුකර වසර 3ක් ගෙවීයන මෙම මොහොතේ තවමත් ඇය යුක්තිය හා සාධාරණය ඉටුවන තෙක් දරු දෙදෙනා සමග මහපාරේ උද්ඝෝෂණය කරමින් සිටිනවා.

Related Posts

දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
Other

දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය

  දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල    1.  එක්සත් සමාජවාදී පක්ෂය මෙම සම්මේලනය පවත්වනු ලබන්නේ ලාංකීය දේශපාලනය අතිශය ගැඹුරු අර්බුදයකට...

by Taniya
November 30, 2022
Other

by dhammika
May 24, 2022
Other

by dhammika
May 24, 2022
Other

Disappeared campaign 30th May in Killinochchi.

2009 සමයේදී අතුරුදහන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා කිලිනොච්චියේදී දෙමාපියන් හා ඥාතීන් විසින් ගෙනයන අඛණ්ඩ උපවාසයට දින 100ක් පිරීම නිමිත්තෙන් මැයි...

by dhammika
May 30, 2018
Next Post

Sathyagraha Camping was held in of Colombo fort Railway station

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.