රට තීරණාත්මක මංසන්ධියක් හරහා ගමන් ගනිමින් සිටින බව ඉතා පැහැදිලිය. මේ වන විට ධනපති පංතිය කණ්ඩායම් කීපයකට බෙදී ඇත. අන්තවාදී සිංහල ජාතිවාදය කර පින්නාගත් මහින්ද රාජපක්ෂ පිළ ඉන් එකකි. නව ලිබරල් න්‍යාය පත‍්...

යුරෝපා බලවතුන්ගේ ණය කොන්දේසි යෝජනා ජනමත විචාරණයක් සදහා ඉදිරිපත් කිරීමට ග්‍රීසියේ සිරීසා ආණ්ඩුව ගෙන තිබෙන තීරණය පිළිබද කම්කරු ජාත්‍යන්තරයක් සදහා වූ කමිටුවේ ග්‍රීක අංශය – සෙකනිමා සංවිධානය විසින් න...

කප්පාදු පිලිවෙත් වලින් ඉවත් වෙනු! – සමාජවාදී වැඩපිලිවෙලක් අනුගමනය කරමු! කම්කරු ජාත්‍යන්තරයක් සදහා කමිටුවේ ග්‍රීක අංශය වන සෙකනිමා සංවිධානයේ වෙබ් අඩවියේ පල වූ කතුවැකියකි ග්‍රීක පාලක පන්තිය, එයට සේ...

නිමක් නුදුටු වමේ පාවාදීම් එදා සහ අද 1935 දෙසැම්බර් 18 වනදා ලංකා සමසමාජ පක්ෂය බිහිවීම ලාංකික දේශපාලන ඉතිහාසයේ දැවැන්ත සිදුවීමක් විය. ධනපති පංතිය පෙරලා දමා කම්කරු පංති නායකත්වයෙන් සමාජවාදී ආණ්ඩුවක් ගොඩන...

20 කාටද ?   කා වෙනුවෙන්ද ?                    පවතින මැතිවරණ ක‍්‍රමය යහපත් අයුරින් වෙනස් කර ගැනීමේ දේශපාලන අවශ්‍යතාව මේ සමාජයට කලෙක සිට තිබුණකි. එය වෙනස් කිරීමේ මූලික අවශ්‍යතාව තිබුයේ වඩා පිරිසිදු හා ශ...

  සැලසුම් සහගතව ඇති කරලා           යුද්දේ අලූගෝසුවන් පසුවෙති නොකරම     සද්දේ අලූයම් රැයේ බැහැලයි දැම්මේ          සුද්දේ ගෙන ගොස් වැලිකඩට හාවට ඇයි    විද්දේ 2012 නොවැම්බර් 09 වෙනි Èන වැලිකඩ බන්ධනා...

වර්තමාන ලංකාව ඇමරිකාව, චීනය, හා ඉන්දියාව වැනි රටවල අධිරාජ්‍යවාදී උවමනාවන්ට සීඝ‍්‍රයෙන් බිලි වෙමින් සිටී. දුෂණය හා වංචාව අභිබවා යමින් මුලූ ආර්ථිකය විනාශ කරන කඳ පණුවන් බවට එජාප හා ශ‍්‍රිලනිපය පත්ව සිටින...

   2014 ජුනි 15 දර්ගා නගරයේ කලූ dනය වෙනුවෙන් නැවතත් ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් නිවාලිම උදෙසා සමාජ කtකාවක් එක්සත් සමාජවාදී පක්‍ෂය විසින් ජුනි මස 12 වැනි දින මරදාන සමාජය හා සාමයික කේනද්‍රයේ දී පැවැත්...