Disappeared campaign 3oth May in Killinochchi.

2009 සමයේදී අතුරුදහන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා කිලිනොච්චියේදී දෙමාපියන් හා ඥාතීන් විසින් ගෙනයන අඛණ්ඩ උපවාසයට දින 100ක් පිරීම නිමිත්තෙන් මැයි 30 වන දින කිලිනොච්චිය නගරමද්ධයේදී පැවැත්වින. මෙම උද්ඝෝෂණය හේතුවෙන්වව්නියාව – යාපනය ප්රධාන මාර්ගය දවසපුරාම වසාදැමීමට බලධාරීන්ට සිදුවිය.

Demands of Families of the Disappeared people in North of Sri Lanka. 100 days of fasting campaign was held 3oth May in Killinochchi.