lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

AGAINST SAITM

dhammika by dhammika
May 30, 2018
in Activities
0
Share on FacebookShare on Twitter

  සයිටම් SAITM පෞද්ගලික විශ්ව විද්යාලයට එරෙහිව උද්ඝෝෂණයේ තවත් අවස්ථාවක් මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති සංවිධාන,වෘත්තිකයින් හා සමාජ ක්රියාකාරිකයින් විසින් දිගින් දිගටම උද්ඝෝෂණය කරමින් සිටී. Samsung coque මෙවැනි පෞද්ගලික විශ්ව විද්යාල හරහා සිදුවන්නේ මෙම අද්යාපනය ලැබිමට ඇති සමාජමය අයිතිය අහිමිවී මුදල් ගෙවීමේ හැකියාවක් සහිත ඉතා සුලු පිරිසකගේ වරප්පරසාදයක් බවට අද්යාපනය පත්වීමයි. coque Samsung Galaxy S7 මාලඹේ පෞද්ගලික වෛද්ය පීඨයේ අයකරනු ලබන මිල ගණන් හරහා වුවද එය මැනවින් තේරුම් ගැනීමේ හැකියාව ලැබේ. coque samsung s8 ලක්ෂ 120ක් ගෙවා වෛද්ය උපාධිය ලබාගත හැක්කේ ජනගහනයෙන් ඉතා සුලු පිරිසකට පමණක් වන අතර උසස් පෙළ සමත් ඉහළ සුදුසුකම්ලාභී දහස් ගණනක් සිටියදී උසස් පෙළ අසමත් සිසුන් පවා මෙම පීඨයේ වෛද්යවරුන් වීමට ඉගෙනුම ලැබ්ම තුළ අද්යාපනය මුදල් ගෙවියහැකි අතලොස්සකගේ වරප්පරසාදයක් වීමේ තත්වය මැනවින් පැහැදිළිවේ. coque samsung pas cher ඒ අනුව අද්යාපනය සමාජ අයිතියක සිට කිසියම් පැළැන්තියක වරප්පරසාදයක් බවට පිරිහෙළීම මෙම විශ්ව විද්යාල තුළින් සිදුවන අතර එය මෙම මාලඹේ පෞද්ගලික වෛද්ය පීඨයට එරෙහිව අපගේ විරෝධයේ මූලික පදනමයි. coque samsung a8 2018 මේ පිළිබදව අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් පවත්වාගෙන යනු ලබන මාද්ය සාකච්ජාවක් පසුගිය 20 වෙනි දින එක්සත් සමාජවාදී පක්ෂ මූලස්ථානයේදී පැවැත්වින.

Related Posts

2024 Socialist May Day organize by Sri Lankan secction of the Committee for Worker’s International – United Socialist Party Sri Lanka
Activities

2024 Socialist May Day organize by Sri Lankan secction of the Committee for Worker’s International – United Socialist Party Sri Lanka

by Taniya
May 7, 2024
BOOK LAUNCH- Eelam Struggle  A Marxist View & 1981  Burning Jaffna
Activities

BOOK LAUNCH- Eelam Struggle A Marxist View & 1981 Burning Jaffna

by Taniya
September 21, 2023
මාධ්‍ය නිවේදනය – ජන මාධ්‍ය නිදහස වල දමන විකාශන නියාමන පනත හකුළා ගනු
Activities

මාධ්‍ය නිවේදනය – ජන මාධ්‍ය නිදහස වල දමන විකාශන නියාමන පනත හකුළා ගනු

        

by Taniya
June 9, 2023
ලේ වැගිරුනු  මැයි මාසයක  නව අදිටනක්…
Activities

ලේ වැගිරුනු මැයි මාසයක නව අදිටනක්…

මැයි මාසය වමේ අපට සුවිශේෂී මාසයක්. මාසය පටන් ගන්නෙම අපේ කැලැන්ඩරයේ සුවිශේෂම දිනයක් වන ලෝක කම්කරු දිනයෙන්. වැඩකරන පන්තිය...

by dhammika
May 18, 2023
Next Post

Who are responsible for these distastes

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.