lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

Political Prisoners

dhammika by dhammika
May 30, 2018
in Other
0
Share on FacebookShare on Twitter

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්යානපාරය මගින් සංවිධානය කර තිබූ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යනුවෙන් පෙත්සමක් අත්සන් තැබීම 7 දින මරදාන සමාජ හා සාමයික කේන්ද්රියේදී සිදුවිය. coque samsung s8 plus පෙත්සම සඳහා අත්සන් තැබීම සිදු කරනු ලැබූයේ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීවේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු සත්තිවේල් පියතුමා, Coque Samsung Galaxy නීතිඥ රත්නවේල් මහතා, coque huawei pas cher අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර සහෝදරයා, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සහෝදරයා, coque imprimé huawei pas cher නව සමසමාජ පක්ෂයේ මහේන්ද්‍රන් සහෝදරයා, Coque huawei රැකියා විරහිත උපාධිධාරී සංගමය වෙනුවෙන් තැන්නේ ඥාණානන්ද හිමි, අලුත් පරපුර සංවිධානය වෙනුවෙන් සුදන්ත මාධව සහෝදරයා එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය සහෝදරයා, සමඅයිතිය ව්‍යාපාරයේ කැදවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ සහෝදරයා මහාචාර්ය සුමනසිරි ලියනගේ, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සිවිල් ක්‍රියාකාරීන් විසිනි.

Related Posts

දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
Other

දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය

  දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල    1.  එක්සත් සමාජවාදී පක්ෂය මෙම සම්මේලනය පවත්වනු ලබන්නේ ලාංකීය දේශපාලනය අතිශය ගැඹුරු අර්බුදයකට...

by Taniya
November 30, 2022
Other

by dhammika
May 24, 2022
Other

by dhammika
May 24, 2022
Other

Disappeared campaign 30th May in Killinochchi.

2009 සමයේදී අතුරුදහන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා කිලිනොච්චියේදී දෙමාපියන් හා ඥාතීන් විසින් ගෙනයන අඛණ්ඩ උපවාසයට දින 100ක් පිරීම නිමිත්තෙන් මැයි...

by dhammika
May 30, 2018
Next Post

TELO Lader Sri Sabarathnam Commomoration meeting in Jaffna

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.