• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

Release ALL Prisoners held in Detention Without Charges

dhammika by dhammika
May 30, 2018
in Other
0

DecentLanka2015 ශිෂ්ටලංකා2015 decentlanka2015@gmail.com Media Release 19 October, 2015 Release ALL Prisoners held in Detention Without Charges With Compensation for “Denied life” The six (06) day long protest fast by over 200 Tamil detainees was reported as over this (17October) afternoon after TNA and Opposition leader R. Sampanthan who visited the Colombo Magazine Prison along with Commissioner General of Prisons informed detainees, PresidentSirisena has instructed the Minister of Justice to put in place a mechanism to look into their cases and complete the process before 07 November. This certainly is a relief as continued protests had the possibility of creating a violentenvironment that could have left bloody tragedies as happened in the past. Yet, we do have very strong reservations on this compromised solution proposed by the TNA leadership that has unrestricted faith in leaders of this government and with this minister on record saying Sri Lanka has no “political prisoners” who could be bias in how he intervenes inthis issue. Beyond that we also wish to raise issues on private/personal and civil liberty violations due tocontinued detention without charges that now demands they be released with no new mechanisms being set up again to investigate them anew. First, let us note that this government mandated to effectively speed up the reconciliation process with promises to abolish the PTA while reforming the legal system and the judicial process for the now confirmed “domestic investigations” into war crimes, has no moral right to treat these youth in detention any longer as “suspects under PTA” after keeping them in detention without any charges for unbelievably and inhumanly long periods from over 01 year to 19 years in one particular detention. If the State agencies working with special powers vested in them under the PTA could not find any valid evidence to frame any charges all these long years, there is absolutely no necessity to have any more mechanisms to try and slap charges on these detainees once again. It is most inhuman and savage to keep them under continued investigations year after year when there is no evidence unearthed against them. Such detention has denied them of their private/personal and civil liberties. They have beendenied family relationships and their right to social and economic life, keeping them for long years with no charges and for no reason, with no clear answer about their future. The State has no right to continue denying Citizens of their private/personal and civil liberties when they cannot be charged in any Court on this land. coque samsung pas cher We therefore stay convinced, there is no necessity to once again put them through anotherinvestigating mechanism as proposed by the President and accepted by the TNA leadership. We therefore demand, 1. all detainees with no charges against them, be immediately released unconditionally 2. any who may have charges brought against them be produced in Courts and trial fixedwithin next 02 weeks 3. compensation for all detainees released for their unjustly long “denied life” while held indetention 4. they be provided with a re-socialising programme including individual counselling by qualified personnel and livelihood opportunities at State expense. coque imprimé huawei pas cher Signatories Attorney at law Neville Ananda Attorney at Law Sujeewa Dahanayake Social activist Muditha Karunamuni Journalist Kusal Perera Trade union leader Anton Marcus Attorney at law Srinath Perera Contacts – Attorney at law Neville Ananda – 0777876811 Attorney at Law Sujeewa Dahanayake – 0777324062  

මාධ්‍ය නිවේදනය 2015 ඔක්තෝම්බර 18 වන දින චෝදනා නොමැතිව අත් අඩංගුවේ ඉන්නා සියලූ රැුඳවියන් නිදහස් කර ඔවුන්ගේ අහිමි කෙරුනු ජීවිත සඳහා වන්දි ගෙවනු දින සයක් (06) පුරා ආහාර වර්ජනය කළ දෙමළ රැුඳවියන් 200 ට වැඩි පිරිසක් දියත් කළ විරෝධය ඊයේ (ඔක්තෝම්බර 17) පස්වරුවෙහි අවසන් කළ බැව් වාර්තා විය. අධිකරණ ඇමතිවරයා මගින් නොවැම්බර 07 වන දිනට පෙර ඔවුන් පිළිබඳව යළි පරීක්ෂණයක් පවත්වා නිම කිරීමේ යාන්ත‍්‍රණයක් පිහිටුවීමට ජනාධිපති විසින් පොරොන්දු වූ බැව් විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්තන් බන්ධනාගාර මහ කොමසාරිස් සමග කොළඹ මැගසින් බන්ධනාගාරයේ වූ දෙමළ රැුඳවියන් පිරිස හමුවී දැන්වීමෙන් පසු එසේ විරෝධය නතර කරනු ලැබිණැයි විස්තර කෙරින. මෙය එක්තරා ආකාරයකට සහනයක් ලෙස අප සළකන්නේ මෙම විරෝධය දිග් ගැසීම සමග අනවශ්‍ය ප‍්‍රචණ්ඩ පසුබිමක් නිර්මාණය වන්නට ඉඩ තිබූ අතර එවැනි තත්ත්වයක් හමුවේ අතීතයේ අප අත් දුටු ඛේදවාචක සඳහා එය හේතු වන්නට ඉඩ තිබුණු බැවින් ය. coque silicone samsung a8 ඒ සමගම, මේ ආණ්ඩුවේ නායකත්වය ගැන දෙමළ ජාතික සන්ධාන නායකත්වය තබා ඇති විශ්වාසය ඔස්සේ පැමිණ ඇති මේ සම්මුතිවාදී විසඳුමෙහි බරපතල සීමාවන් අපි මතු කරන්නෙමු. විශේෂයෙන්ම ‘‘මේ රටේ දේශපාලන සිරකරුවන් නැත’’ යැයි ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළ ඇමතිවරයෙකු ලෙස අධිකරණ ඇමති මෙම යාන්ත‍්‍රණය පිහිටුවීමේ පක්ෂග‍්‍රාහිත්වයක් තිබිය හැකි යැයි අපි කියමු. ඊටත් අමතරව, චෝදනා නොමැතිව දීර්ග කාලයක් රඳවා තබා ගැනීමෙන් මෙම දෙමළ තරුණන්ගේ පෞද්ගලික හා සිවිල් අයිතිවාසිකම් උල්ලංඝණය වීම හේතුවෙන් ඔවුන් සියලූ දෙන වහා නිදහස් කිරීම නැවත අලූත් පරීක්ෂණ යාන්ත‍්‍රණයක් පිහිටු වීම මගින් නිශේද කරන්නේ යැයි අපි කියමු. ඒ පිළිබඳව පළමුව කිව යුත්තක් ඇත. මේ ආණ්ඩුව බලයට පැමිණියේ සංහිඳියාව ශක්තිමත් ලෙස කි‍්‍රයාවට දැමීමේද පොරොන්දුව සමගින්ය. ඒ අනුව යුද අපරාධ හා අදාල කාරණා සම්බන්ධව ‘‘දේශීය’’ පරීක්ෂණයක් වෙනුවෙන් තීන්දු වී ඇති අතර ඊට අවශ්‍ය පරිදි නීති පද්ධතිය හා අධිකරණ කි‍්‍රයාවලිය ප‍්‍රතිසංස්කරණය කිරීමේදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත අහෝසි කරන්නට පොරොන්දු දී ඇති ආණ්ඩුවට ඉදිරිපත් කරන්නට චෝදනා නොමැති මේ දෙමළ තරුණ තරුණියන් තව දුරටත් ‘‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රඳවා ගෙන ඉන්නා සැකකරුවන් ලෙස’’ සැළකීමේ අධ්‍යාත්මක අයිතියක් නැත. විශේෂයෙන්ම අවුරුද්දකට වඩා වැඩි හා වරෙක අවුරුදු 19 ක් පමණ වූ සිතන්නටවත් නොහැකි ඉතා අමානුෂික දීර්ග කාලයක් රඳවා ගෙන සිටීම ශිෂ්ට නොවන්නකි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ඇති විශේෂ බලය සමග කෙරුනු පරීක්ෂණ ඔස්සේ පවා රාජ්‍ය යාන්ත‍්‍රණයට ඔවුන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල කරන්නට මෙතරම් දීර්ග කාලයක් තිස්සේ නොහැකි වූයේ නම් ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්නට හැකිදැයි නැවත සෙවීමේ මෙවැනි පරීක්ෂණ පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවක් අපි නොදකිමු. ඔවුන්ට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති විට වසර ගණන් රඳවා ගෙන යළි යළිත් පරීක්ෂණ පැවැත්වීම අමානුෂික අශීලාචාර කමෙකි. එළෙස රඳවා ගැනීමෙන් ඔවුන්ගේ පෞද්ගලික හා සිවිල් අයිතිවාසිකම් ඔවුන්ට අහිමි කර ඇත. කිසිදු චෝදනාවක් හා හේතුවක් නොමැතිව මෙන්ම අනාගතය ගැන තීන්දුවක් නැතිව දීර්ග කාලයක් රඳවා තබා ගැනීමෙන් ඔවුන්ට තම පවුල හා ජීවත්වීමට තිබූ අයිතිය හා සමාජ ආර්ථික ජීවිතයකට තිබූ සිවිල් අයිතිය අහිමි කරනු ලැබිණ. මේ රටේ අධිකරණ කි‍්‍රයාවලියක් මගින් දෙනු ලැබූ තීන්දුවකින් තොරව චෝදනා නොමැති පුරවැසියන් රඳවා තබා ගැනීමෙන් ඔවුන්ගේ පෞද්ගලික හා සිවිල් අයිතිවාසිකම් එළෙස අහිමි කිරීමේ කිසිදු බලයක් රාජ්‍ය සතු නොවේ. එබැවින් ජනාධිපති විසින් යෝජනා කෙරුනු හා දෙමළ ජාතික සන්ධාන නායකත්වය විසින් බාර ගනු ලැබූ මේ රැුඳවියන් යළි පරීක්ෂා කිරීම සඳහාවන යාන්ත‍්‍රණ පිහිටුවීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි අපි තරයේ විශ්වාස කරමු. ඒ අනුව, 01. චෝදනා නොමැති සියලූ රැුඳවියන් කොන්දේසි රහිතව වහා නිදහස් කරන ලෙසද 02. coque samsung s9 චෝදනා ඉදිරිපත් කෙරෙන රැුඳවියන් සති 02 ක් ඇතුළත අධිකරණය හමුවට පමුණුවා අධිකරණ කි‍්‍රයාවලිය ආරම්භ කරන ලෙසද 03. චෝදනා නැතිව නිදහස් කරනු ලබන සියල්ලන්ට ඔවුනගේ අහිමි කරනු ලැබූ ජීවිත වෙන ුවෙන් වන්දි ගෙවන ලෙසද 04. ඒ සැමට යළි නිදහස් පුරවැසියන් ලෙස සමාජගතවීම සඳහා උපකාරක වැඩ සටහනක් සමග පෞද්ගලික උපදේශන සායන සහ ජීවනෝපායන් රජයේ වියදමින් ලබා දෙන ලෙසදඅපි ඉල්ලා සිටිමු.

Previous Post

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු

Next Post

Meet The Fist-Shaking Socialist Behind America’s Highest Minimum Wage

Next Post
Meet The Fist-Shaking Socialist Behind America’s Highest Minimum Wage

Meet The Fist-Shaking Socialist Behind America's Highest Minimum Wage

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
May 2015
M T W T F S S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
    Jun »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.