ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ

සියලු දේශපාලන රැදෙවියන් වහා නිදහස් කරනු!
මර්ධන නීති අහෝසි කරනු!
කුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය පිළිගනු!

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ සංවිධානය විසින් ඔක්තෝබර් 10 දින උද්ඝෝෂනයක් පෙළපාලියක් හා රැලියක් කොළඹදී පැවැත්විය